කොළඹ අධි අවදානම්..ඊයේ පමණක් ආසාදිතයින් 526 ක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඊයේ දිනය තුළ පමණක් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 526 දෙනකු හඳුනාගෙන ඇත.

    ඉන් 517 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ නගර සීමා බල ප්‍රදේශයෙනි.

    කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා ඇත්තේ රෝගීන් 09 දෙනකු පමණක් යැයිද කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටී.

    ඊයේ දිනයේ කොළඹ නගර සීමාවේ වැඩිම පිරිස වූ 176 දෙනෙකු බොරැල්ලෙන්ය, මට්ටක්කුලියෙන් 89ක්ද, කොම්පඤ්ඤවීදියෙන් 85ක්ද, මරදානෙන් 74ද ආදී ලෙස ආසාදිතයන් වාර්තා වී ඇත.

    https://mawurata.lk/archives/4790
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ow wedak na. Sir ta. Merena un marunawe kiyayi
    Sir ta oney ikmanata gas tika kapala China project patan ganna. Basil mallith aasawen inne 2015ta kalin wage karanna

    Corona newe Chinese project, Carpet demili, ewwa hadissie.. Duminda putha hadissie..

    😝
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,433
    113
    කෑගල්ල
    Elakiri first corona patient
    දැන්නම් ඉතින් වෙන කරන්න දෙයක් නෑ. 🤣🤣🤣 දේපැත්තේ ගෙවල් දේකත් නිරෝදායන කරලා. Positive උන මාලු කාරයින්ගෙනුත් මාලු කලා බේරිලා ඉන්නේ. 👍👍🙏