okane bari , yanna epa kohewath
ගියා බන් බොරැල්ල පිසා හට් එකට.
බය වෙලා නෑ බන්. කැහැලාම එපා වෙලා ඉන්නේ.
ගියා බන් බොරැල්ල පිසා හට් එකට.
බය වෙලා නෑ බන්. කැහැලාම එපා වෙලා ඉන්නේ.
පඩ යන්නේ නෑ බන්. කොරෝනා වලට පඩ යනවා කියලා නෑ නේ.
Gastritis වලට රෝග ලක්ෂණ ද පඩ යන එක ? බඩේ කැක්කුම් එහෙම නම් නෑ බන්
scurvy ta nam yanawa lu 


thread ekak daala tibbaඑක්කෙනෙට හැදුනා කියන්නේ බන් ගෙදරම ඉවරයි නේ.hm mata wela thiyenen hama thanama yanna wenane bn eka nissa leda hadenna thiyana chance eka wadi mata.
පිසා කන්න ගියාට පස්සේ තම බන් කැස්ස හැදුනේokane bari , yanna epa kohewath
උගේ බිජ්ජේ කොනට වැක්සින් එක ගැහුවා කියලා ත්රෙඩ් එකක් දාල තිබ්බේ![]()
scurvy ta nam yanawa lu
thread ekak daala tibba
මචෝ උන ගැනිලා හොද උනොත් අවුලක් නැද්ද.කැස්ස තියෙනවනම් බලන් ඉන්න ඵපා බ්රෝ.
![]()
උඹට සෑකයක් තියෙනවා නම් කාමරේට වෙලා ඉදපන්. මාස්ක් දාපන් ගෙදර අයට කතා කරනවා නම්. කාමරෙන් එලියට එන්න එපා. අම්මලා තාත්තලට උඹේ කෑම කාපු භාජන කෙලින්ම සබන් දාලා හෝදන්න කියපන්.. පරිස්සම් වුනා නම් අනිත් අයට හෑදෙන්නෙ නෑඑක්කෙනෙට හැදුනා කියන්නේ බන් ගෙදරම ඉවරයි නේ.
පිසා කන්න ගියාට පස්සේ තම බන් කැස්ස හැදුනේ
corona walata newe.හුගුර කෙස් එක හින්දා හුස්ම ගණන් අමාරුයි, කැස්ස තියෙනව බන්, කකුල් කැක්කුම්.
උන නෑ, වෙහෙස කාරී බව නම් නෑ. වියලි කැස්ස තියෙනව සෙම නෑ. උගුර ලේ රහ වෙලා කැස්ස හින්දා.
ගියා බන් බොරැල්ල පිසා හට් එකට.
බය වෙලා නෑ බන්. කැහැලාම එපා වෙලා ඉන්නේ.
පඩ යන්නේ නෑ බන්. කොරෝනා වලට පඩ යනවා කියලා නෑ නේ.
Gastritis වලට රෝග ලක්ෂණ ද පඩ යන එක ? බඩේ කැක්කුම් එහෙම නම් නෑ බන්
අඩේ එහෙමද බන් ? මහියංගනය පැත්තේ ඉදන් එනවා නේ නුවරට කොරෝනා නම්
උබනම් legend කෙනෙක්ටෙස්ටින් කරන් නැ කියල බුරල ඉවරයි,
වළලනව කියල බුරල ඉවරයි.
එන්නත් දෙන්නෙ නැ කියල බුරල ඉවරයි
අලුත්ම බිරිල්ල රෝගින් හම්බෙනව බව් බව් , ලොල්