මේක ගන්න බලන් ඉන්නේ සති ගානක ඉදලා out of stock ලුනේ.. Cool planet එකේ hustle ලගේ එක තිබ්බා ඒක උස මදි වගේ ඇගට සෙට් උනාට.M size විතරලු තියෙන්නේ නුගේගොඩ එකේ..අනිත් බ්රාන්ච් වල තියනවද දන්නෑ. එකක් ගන්න තැනක් කියපන්කෝ මේ සතිය ඇතුලත.