හදිසි පුද්ගලික වැඩකට කොළඹ එන්න වෙලා තියෙනවා. බොරැල්ල, රාජගිරිය, අවට රෑකට (තනියම) නතර වෙන්න තැනක් කියන්න පුළුවන්ද?
Last edited:
දුප්mata nugegoda , maharagama , kottawa awata thenak kiyanna kalla ekka jigi jigiyak danna



Borella,Rajagiriya paththe hotel ganan neda? Fort Y.M.C.A. eke oya wage wadawalata colombo ena ayata rooms day basis rent karanawa .....safety and anith facilities hondayi ....gananuth sadranayi ...sharing basis rooms /dormitory wala ganan single rooms walata wada aduyi ... Fort indala borellata podi welawayi travel karanna yanneth. Call ekak deela balanna Y.M.C.A. -Fort 0112325252/0112325253 ,0703099100හදිසි පුද්ගලික වැඩකට කොළඹ එන්න වෙලා තියෙනවා. බොරැල්ල, රාජගිරිය, අවට රෑකට (තනියම) නතර වෙන්න තැනක් කියන්න පුළුවන්ද?
thibirigasyaya parkroad eka issaraha thiyenawamata nugegoda , maharagama , kottawa awata thenak kiyanna kalla ekka jigi jigiyak danna
Ahemada ewa godak ganan dathibirigasyaya parkroad eka issaraha thiyenawa