කොළඹ අවට හොඳ Dermatologist කෙනෙක්

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මම Dr. KANDAPILLI SATHGURUNATHAN කියන ඩොකටර්ව චැනල් කරන්න ඉන්නෙ. මේ ඩොක්ටර් හොඳයිද. මේ ඩොක්ටර් සතියෙ දවස්වල උදේ වරුව විතරයි ඉන්නෙ. එහෙම නැත්තං Weekend වල ඉන්න හොඳ ඩොක්ටර් කෙනෙක්ව recommend කරන්න පුලුවන්ද.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මම Dr. KANDAPILLI SATHGURUNATHAN කියන ඩොකටර්ව චැනල් කරන්න ඉන්නෙ. මේ ඩොක්ටර් හොඳයිද. මේ ඩොක්ටර් සතියෙ දවස්වල උදේ වරුව විතරයි ඉන්නෙ. එහෙම නැත්තං Weekend වල ඉන්න හොඳ ඩොක්ටර් කෙනෙක්ව recommend කරන්න පුලුවන්ද.

    urgent case ekak da?
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    මම Dr. KANDAPILLI SATHGURUNATHAN කියන ඩොකටර්ව චැනල් කරන්න ඉන්නෙ. මේ ඩොක්ටර් හොඳයිද. මේ ඩොක්ටර් සතියෙ දවස්වල උදේ වරුව විතරයි ඉන්නෙ. එහෙම නැත්තං Weekend වල ඉන්න හොඳ ඩොක්ටර් කෙනෙක්ව recommend කරන්න පුලුවන්ද.
    old fellow , gets very angry quickly. i dont recommend him

    go to dr chalukya
    or asoka kamaladasa
     
    • Haha
    Reactions: Bitter Truth