කොළඹ අවට custom inbuilt cupboards හදන places මොනාද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    මෙන්න මේ වගේ කොළඹ අවට custom inbuilt cupboards හදන places මොනාද? wood/any material

    a237b1f9984b52f0f65f82337bb3fa9c.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වැඩ කරන එකෙක්ගෙ නම්බර් එකක් දෙන්නද? උගෙ සාම්පල් බලල කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl

    mekath message ekak dala baluwa

    වැඩ කරන එකෙක්ගෙ නම්බර් එකක් දෙන්නද? උගෙ සාම්පල් බලල කරගන්න පුලුවන්.

    ela ewahan machan

    neelson කියල එකක් දැක්ක FB එකේ. දෙහිවල.

    mekada
    https://www.facebook.com/neelsonssl/


    thanks, call kala details ewannam kiwa


    Ubata pissuda
    Oya salli waling fd ekak dahan 26% return eka

    26% already dala tiyenne ;) ewa dana gaman apata ona karana dewaluth gannawa


    https://www.singersl.com/signature-kitchen මුන්ට කතා කරලා බලන්න. සමහරවිට හදල දෙයි

    singer eke danna ekek innawa balannam ugen ahala