කොළඹ ආවා bung 😩

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,854
    28,738
    113
    Me mahinda mahattay hadapu colmbda?

    Ranil sir hadapu cololmbd?

    Anura kumara saho hadpau colbda?
    569258.jpg
     
    • Love
    • Haha
    Reactions: NaiRobi and Cypress

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,816
    17,810
    113
    හිනා වෙන්න එපා බන් මාත් ගමේ ඉඳන් කොළඹට ඇවිල්ල ගේමක් ගහපු කොල්ලෙක්. මාත් මුල් දවස් වල ඔහොම තමයි. පලවෙනි සැරේට සිනමන් ගෑන්ඩ් ගිහින් එතන ඉන්න එකෙක්ට මල්ලි ශෝටිස් ගේන්න කිව්වා
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,845
    13,065
    113
    මේ කොන්ක්‍රීට් වනාන්තරේ පාර වැරදුනාම එල්ලන්න කොල අත්තක්වත් නෑනේ 🥴
     
    • Haha
    Reactions: Cypress and dayt0na

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,080
    11,917
    113
    මුන් හොදයි . තව.. මම කතාවක් කියන්නම්

    ඉස්සර මම 10 වසරේ ඉන්න කාලේ මොබිටෙල් ආපු මුල් දවස්වල කොහොමහරි මොබිටෙල් එකෙන් බට්ටා ෆෝන් එක 50,000 ක් දීලා ගත්තේ..සිම් එක නොමිලේ ලැබුනේ. හම්මෝ ඉතින් හෙන ආසයි..මගේ තියෙන විසේට මම පෝන් එකට පින් එකක් දැම්මා...කරුමේ කියන්නේ මට ඕක අමතක වුනා...දැන් තඩි අකුරෙන් අර පුංචි ස්කිරින් එකේ PUK code required කියලා එනවා...මට ඉංගිරිසි ටිකක් අවුල් කියවන්න ගියාම. මම අවංකව ඒ කාලේ ඕක ඇහුවා එකෙක්ගෙන් ..මු මාව ඇන්දුවා. ඖකේ හරි නම මට කිව්වේ නෑ..

    මම ඕක උන්ගේ අවුට්ලට් එකට අරන් ගියා..ඉස්සර කොලඹ ගිහින්.. මම ෆෝන් එක දුන්නා උන්ට

    සර් මොකක්ද මේකේ අවුල

    මම කිව්වා..මිස් මේකේ පුක් කෝඩ් රික්වාර්ඩ් කියලා එනවා කියලා

    ඒ ගෑනි..ඒක පාරටම ..එක්ස්කියුස් මී කියලා. ගියා...
    (මම අදටත් හිතන්නේ ඒකී ගියේ හිනාවෙලා එන්න. ආවෙත් මූන රතු කරගෙන)

    මම තුන් හතර සැරයක් කිව්වා..මේ පුක් කෝඩ් එක එන්ටර් කරන්න ආවේ.පින් එක දැම්මට පස්සේ කියලා.

    මම අදටත් කම්පා වෙන්නේ පර යාලුවෝ ගැන හිතලා

    Last edited:

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,379
    4,005

    Ammo eekale oka lock nowuna ekek nathiwa athi. පුක් ලොක් 🤣🤣🤣
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,942
    15,436
    113
    New Zealand
    මහින්ද මාත්තයා නැත්නම් තොපිට මේවත් නෑ
    2015 හොදට තිබ්බ රට වෙනස් කරන්න ගායක් හැදුනා. අද වෙනකල් මේ රටට හොද නායකයෙක් නෑ. :(