කොළඹ ආහාර ගන්න හොඳම තැන් 12 මෙන්න

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    කොළඹ ආහාර ගන්න හොඳම තැන් 12 මෙන්න

    [FONT=&quot]කොළඹ ආහාර ගන්න හොඳම තැන් 12 මෙන්න
    [/FONT]​

    කොළඹ නගරය තුළ ආහාර ගැනීමට හොඳම ස්ථාන 12 කොළඹ මහ නගර සභාව විසින් ඊයේ (20දා) ප්‍රකාශයට පත්කළේය. එහි පළමු ස්ථානය කිංග්ස්බරි හෝටලයට හිමිව තිබේ. කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන හිමිකාරිත්වය දරණ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අවන්හලද හොඳම 12 අතර පවතී.
    මීට අමතර කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ අහාර ගැනීමට සුදුසු ස්ථාන 100ක්ද නිවේදනය කළේය. ඒ පළමු 12ට අමතරවයි.
    කොළඹ නගරය තුළ ආහාර සෞඛ්‍ය ප්‍රමිතිය නැංවීම සඳහා නගරය තුළ ස්ථාපිත අවන්හල් හා භෝජනාගාරයන්හි ආහාර සකස් කිරීම හා පාරිභෝගිකයන් වෙත ලබාදීමේ ක්‍රියාවලිය මෙහිදී පරීක්ෂාවට ලක්වෙයි.
    කොළඹ කිංග්ස්බරි හෝටලයේදීම මෙම සම්මාන උළෙල ඊයේ (19දා) පැවැත්විණ.
    හොඳම ස්ථාන 12

    01 Kingsbury

    02 Cinnamon grand

    03 Colombo Fort Café

    04 Dine - Mor

    05 TGI Fridays

    06 Galle Face Hotel

    07 Hilton Colombo

    08 KFC

    09 Little Lion

    10 Ministry of Crab

    11 Siam House

    12 Sizzle

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,464
    3,853
    113
    Maligawatta

    moka monawage kema hedhuwath pol sambolai paan baagayatai gahanna kemak nehe me loke :love::love::love:
     
    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    [FONT=&quot]කොළඹ ආහාර ගන්න හොඳම තැන් 12 මෙන්න
    [/FONT]​

    කොළඹ නගරය තුළ ආහාර ගැනීමට හොඳම ස්ථාන 12 කොළඹ මහ නගර සභාව විසින් ඊයේ (20දා) ප්‍රකාශයට පත්කළේය. එහි පළමු ස්ථානය කිංග්ස්බරි හෝටලයට හිමිව තිබේ. කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන හිමිකාරිත්වය දරණ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් අවන්හලද හොඳම 12 අතර පවතී.
    මීට අමතර කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ අහාර ගැනීමට සුදුසු ස්ථාන 100ක්ද නිවේදනය කළේය. ඒ පළමු 12ට අමතරවයි.
    කොළඹ නගරය තුළ ආහාර සෞඛ්‍ය ප්‍රමිතිය නැංවීම සඳහා නගරය තුළ ස්ථාපිත අවන්හල් හා භෝජනාගාරයන්හි ආහාර සකස් කිරීම හා පාරිභෝගිකයන් වෙත ලබාදීමේ ක්‍රියාවලිය මෙහිදී පරීක්ෂාවට ලක්වෙයි.
    කොළඹ කිංග්ස්බරි හෝටලයේදීම මෙම සම්මාන උළෙල ඊයේ (19දා) පැවැත්විණ.
    හොඳම ස්ථාන 12

    01 Kingsbury

    02 Cinnamon grand

    03 Colombo Fort Café

    04 Dine - Mor

    05 TGI Fridays

    06 Galle Face Hotel

    07 Hilton Colombo

    08 KFC

    09 Little Lion

    10 Ministry of Crab

    11 Siam House

    12 Sizzle

    :shocked:Dine-More???????????????????????
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Dine More ekenam kollupity eka e dawas wala supiri. But anik place ewanam set wunema na ban :angry::angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කොළඹ ආහාර ගන්න හොඳම... 11-20-2017 12:39 PM + pissuda bn muta utube channel ekak thiyanawa "Sinhala Modaya" kiyala, okaa ee kaale idan kari katha post karanne

    REP dunnu eka ithin nsma daala na ne ban. Mu aththa Thambiyek nam oka oya wage gon athal didi inne ne ban. Unta unge targets thiyenawa. Mu Sinhala ekek ass I assume. Mokada mu dannawa sinhalunta gahaddi muge channel eka hit wenawa ethakota muta wadiyen views labenawa kiyala. Moda sinhalune ban ithin uta bana bana blood spoil karagannawa.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    LMAO at Dinemore and KFC being on the list

    What kind of bum would want to eat that disgusting crap
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,921
    18,015
    113
    සීමාසහිත ප්‍රමාණයකට විතරනේ බන්ස් ඔය තැන්වලින් කන්න පුළුවන් ..:(

    If you can't afford a meal from Kingsburry why do you even continue to live? :lol:
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Kawda ban mekata Dine more demme api eka paraka submarine genath atule kambi kelith tibba, eeta passe CMC ekata complain kalama kiyanawa apitatha usawi enna wei kiyala case eka geniyanna