කොළඹ ආ පොහොර නැව ගැන අපි දන්නේ නෑ..- චීන තානාපති

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    කොළඹ ආ පොහොර නැව ගැන අපි දන්නේ නෑ..- චීන තානාපති

    කොළඹ වරාය බලා පැමිණ තිබෙන කාබනික පොහොර තොගයක් රැගත් චීන සමාගමක නෞකාව සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.​

    එම පොහොර ගැනීමේ කටයුත්ත ව්‍යාපාරික කටයුත්තක් බවත් ඊට තානාපති කාර්යාලයේ මැදිහත්වීම නැති බවත් එම කාර්යාලය සඳහන් කර ඇත.​

    අහිතකර කාබනික ද්‍රව්‍ය අඩංගු යයි හෙළිවීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන පොහොර මෙට්‍රික් ටොන් විස්සක් විසි දහසක් සහිත නෞකාව පිළිබඳව කළ ප්‍රශ්න කිරීමදී ඔවුන් මේ බව පවසා ඇත.​

    කෙසේ වෙතත් මෙම පොහොරවල අහිතකර බැක්ටීරියා ඇතැයි තහවුරු වීමෙන් පසු චීන තානාපති කාර්යාලය ඒ පිළිබඳව ඔවුන්ගේ විරෝධය පළකර තිබිණි.​

    නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේ අහිතකර බැක්ටීරියා අඩංගු යැයි චෝදනාවක් පිළිගත නොහැකි බවත් ඒවා තම පරීක්‍ෂණාගාර වාර්තාවලින් සමත් ඒවා බවත්ය.​

    පොහොර තොගය ආපසු හැරවීම දෙරට අතර මිත්‍රත්වය බලපෑම ඇති කරවනු ඇති බවත් තානාපති කාර්යාලය සඳහන් කර තිබින.​

    මුන් ඔක්කොටම මොංගල් නේ කලින් පොහොර හොඳයි කියලා කිව්වේ මුන් නේ. දැන් කියපි ව්‍යාපාරික කටයුත්තක් කියලා
     
    • Haha
    Reactions: shenat and mayadmax

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,227
    9,124
    113
    චීන්නු ගූ දුන්නත් ඉතින් ගිහින් පිලිගන්න වෙලා..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    wade warchas weddi shape eke api danne na kiyanawa.:rofl::rofl:

    උඹ හිතුවද උන්ට වෙන වැඩ නෑ කියල ඕව හොයන්න..උඹ හිතුවද ඒක ඵව්වෙ Chinese government ඵකෙන් කියලා..අනේ මෙහෙමත් මෝඩයෝ..:lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹ හිතුවද උන්ට වෙන වැඩ නෑ කියල ඕව හොයන්න..උඹ හිතුවද ඒක ඵව්වෙ Chinese government ඵකෙන් කියලා..අනේ මෙහෙමත් මෝඩයෝ..:lol:

    එහෙනම් පොහොර හොඳයි කියලා නිවේදනය දැම්මේ තිගේ හොර මිනිහද​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹ හිතුවද උන්ට වෙන වැඩ නෑ කියල ඕව හොයන්න..උඹ හිතුවද ඒක ඵව්වෙ Chinese government ඵකෙන් කියලා..අනේ මෙහෙමත් මෝඩයෝ..:lol:

    @erozan දුවගෙන ඇවිල්ල උඹේ අර පල් වාක්‍ය කියපන් :rofl:

    නිවටයෙක් ජනාධිපති වෙලා ….
     
    • Like
    Reactions: lasankandy

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    එහෙනම් පොහොර හොඳයි කියලා නිවේදනය දැම්මේ තිගේ හොර මිනිහද​

    උන්ට ඵහෙම කියන්න වුනේ තොපි මෝඩයො වගේ මේකට චීනෙ අාණ්ඩුව ගාවපු නිසා.දැන් ලංකාවෙ උන් කසල තේ පිටරට යවල බලු උනහම අාණ්ඩුවට ඒකට මැදිහත් වෙන්නේ ඒවගේ තමා..අනික ජෙප්පො නේ ඔය පොහොර හොඳ නෑ කිය කිය ඕක උඩ තියන් යන්නෙ ඉන්දියාවට පුක දිදී..මේවා තනිකරම විපක්ෂයේ ගේම්
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මෙහෙන් පොහොර ඕඩර් කරන්නෙ නැතුව චීන නැව් තොප්පි වෙලෙන්දො වගේ පොහොර විකුන විකුන වරායවල් ගානෙ යනවද බං. නාවික ශේස්ත්‍රෙ දන්නෙ නැති නිසා අහන්නෙ.

    කොහොමහරි අහිතකර බැක්ටීරියා තියන රිජෙක්ට් කරපු කොට චීනුන්ගෙ ගූ පොහිර ටික තව ටික දවසකින් වරාය අදිකාරිය දන්නෙත් නැතුව ලංකාවෙ බාල කියල නිවුස් එකක් එයි,කැට තියල කියන්නම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    උඹ හිතුවද උන්ට වෙන වැඩ නෑ කියල ඕව හොයන්න..උඹ හිතුවද ඒක ඵව්වෙ Chinese government ඵකෙන් කියලා..අනේ මෙහෙමත් මෝඩයෝ..:lol:
    වෙන්න බෑ අනිවා මොකක් හරි සම්බන්ධයක් ඇති නැත්තන් උබට මෙච්චර අවුල් යන්න විදියක් නෑ
     
    • Haha
    Reactions: hasithayad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය පොහොර අනිවාර්යයෙන් ගන්නම වෙනවා. නැත්නම් ඉතිං තායිවානෙට දාන සද්ද දායි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වෙන්න බෑ අනිවා මොකක් හරි සම්බන්ධයක් ඇති නැත්තන් උබට මෙච්චර අවුල් යන්න විදියක් නෑ

    අවුල් යන්නෙ නැද්ද අරූ කියපු දේ අහලා.මොන්ටිසෝරි ළමයෙක් වත් ඔහොම දේවල් කියනවද...:lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    චීන අකුරු ගහපු ටොපි කොළ එහෙම වගා බිම් වල දකිද්දී තමා , දැන ගන්න ලැබෙන්නේ මේවා වරායෙන් එලියට ගිහින් කියලා. වරායේ රේගුවේ ඉන්නේ අම්මා තාත්තා වුනත් විකුනන් කන එවුන්.
     
    • Like
    Reactions: robinprr

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113

    කොළඹ ආ පොහොර නැව ගැන අපි දන්නේ නෑ..- චීන තානාපති

    කොළඹ වරාය බලා පැමිණ තිබෙන කාබනික පොහොර තොගයක් රැගත් චීන සමාගමක නෞකාව සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

    එම පොහොර ගැනීමේ කටයුත්ත ව්‍යාපාරික කටයුත්තක් බවත් ඊට තානාපති කාර්යාලයේ මැදිහත්වීම නැති බවත් එම කාර්යාලය සඳහන් කර ඇත.​

    අහිතකර කාබනික ද්‍රව්‍ය අඩංගු යයි හෙළිවීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන පොහොර මෙට්‍රික් ටොන් විස්සක් විසි දහසක් සහිත නෞකාව පිළිබඳව කළ ප්‍රශ්න කිරීමදී ඔවුන් මේ බව පවසා ඇත.​

    කෙසේ වෙතත් මෙම පොහොරවල අහිතකර බැක්ටීරියා ඇතැයි තහවුරු වීමෙන් පසු චීන තානාපති කාර්යාලය ඒ පිළිබඳව ඔවුන්ගේ විරෝධය පළකර තිබිණි.

    නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේ අහිතකර බැක්ටීරියා අඩංගු යැයි චෝදනාවක් පිළිගත නොහැකි බවත් ඒවා තම පරීක්‍ෂණාගාර වාර්තාවලින් සමත් ඒවා බවත්ය.

    පොහොර තොගය ආපසු හැරවීම දෙරට අතර මිත්‍රත්වය බලපෑම ඇති කරවනු ඇති බවත් තානාපති කාර්යාලය සඳහන් කර තිබින.

    මුන් ඔක්කොටම මොංගල් නේ කලින් පොහොර හොඳයි කියලා කිව්වේ මුන් නේ. දැන් කියපි ව්‍යාපාරික කටයුත්තක් කියලා

    උඹ හිතුවද උන්ට වෙන වැඩ නෑ කියල ඕව හොයන්න..උඹ හිතුවද ඒක ඵව්වෙ Chinese government ඵකෙන් කියලා..අනේ මෙහෙමත් මෝඩයෝ..:lol:
    තෝ වගේ මෝඩ මුසලයෙක් මම කොහෙද කිව්වේ Chinese government එකෙන් එව්වා එකක් කියල . මම කිව්වේ "wade warchas weddi shape eke api danne na kiyanawa"

    බුරුවො මම රතු පාට කරලා තියන එක කියෝපන් ඕන ගොනෙක් ට තේරෙනවා .
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    කොළඹ ආ පොහොර නැව ගැන අපි දන්නේ නෑ..- චීන තානාපති

    කොළඹ වරාය බලා පැමිණ තිබෙන කාබනික පොහොර තොගයක් රැගත් චීන සමාගමක නෞකාව සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.​

    එම පොහොර ගැනීමේ කටයුත්ත ව්‍යාපාරික කටයුත්තක් බවත් ඊට තානාපති කාර්යාලයේ මැදිහත්වීම නැති බවත් එම කාර්යාලය සඳහන් කර ඇත.​

    අහිතකර කාබනික ද්‍රව්‍ය අඩංගු යයි හෙළිවීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන පොහොර මෙට්‍රික් ටොන් විස්සක් විසි දහසක් සහිත නෞකාව පිළිබඳව කළ ප්‍රශ්න කිරීමදී ඔවුන් මේ බව පවසා ඇත.​

    කෙසේ වෙතත් මෙම පොහොරවල අහිතකර බැක්ටීරියා ඇතැයි තහවුරු වීමෙන් පසු චීන තානාපති කාර්යාලය ඒ පිළිබඳව ඔවුන්ගේ විරෝධය පළකර තිබිණි.​

    නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේ අහිතකර බැක්ටීරියා අඩංගු යැයි චෝදනාවක් පිළිගත නොහැකි බවත් ඒවා තම පරීක්‍ෂණාගාර වාර්තාවලින් සමත් ඒවා බවත්ය.​

    පොහොර තොගය ආපසු හැරවීම දෙරට අතර මිත්‍රත්වය බලපෑම ඇති කරවනු ඇති බවත් තානාපති කාර්යාලය සඳහන් කර තිබින.​

    මුන් ඔක්කොටම මොංගල් නේ කලින් පොහොර හොඳයි කියලා කිව්වේ මුන් නේ. දැන් කියපි ව්‍යාපාරික කටයුත්තක් කියලා
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක

    එම පොහොර ගැනීමේ කටයුත්ත ව්‍යාපාරික කටයුත්තක් බවත් ඊට තානාපති කාර්යාලයේ මැදිහත්වීම නැති බවත් එම කාර්යාලය සඳහන් කර ඇත.​

    හැබැයි බිස්නස් එක කෙරෙන්නෙ නෑ වගේ පෙනුනම බැංකුව blacklist කරන්නෙ තානාපති කාර්යාලෙන්. 🤭
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උන් දන්නේ නැත්නම් මොන හු XX මහජන බැංකුව blacklist කලේ .
     
    Similar threads