කොළඹ ඉදලා කටුනායක Highway

NoobMaster69

Active member
  • Mar 19, 2021
    94
    118
    33
    කොළඹ ඉදලා කටුනායක Highway බස් ගන්න යන්න ඕනෙ කොතනටද?
    කැළනි පාලම උඩින් දැන් highway bus යන්නෙ නැති නිසා.
     
    • Like
    Reactions: B.Chat

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,893
    1,312
    113
    issara nam pitakotuve privet bus stand eke and CTB bus tand eke tibuna. root number 5 bus gahana hariye tamai tibune.
    mama awurudu 4kin vitara nam gihin nehe.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    issara nam pitakotuve privet bus stand eke and CTB bus tand eke tibuna. root number 5 bus gahana hariye tamai tibune.
    mama awurudu 4kin vitara nam gihin nehe.
    මමත් අන්තිමට ගියේ 2019. ඊට පස්සේ නම් කියන්න දන්නේ නෑ. ප්‍රයිවෙට් බස් ස්ටෑන්ඩ් එක CTB එක ඉස්සරහා/ ෆ්ලොටින්ග් මාර්කට් එක ඉස්සරහා තියන එකේ ප්‍රධාන පාරට ලගම පේලියේ මුල හරියේ තමා ගැහුවේ. නිල් පාට ස්ටිකර් නිසා පේනවා ඈතට.....