කොළඹ උද්ධමනය වාර්තාගත ලෙස පහළට
Walter White Well-known member Nov 20, 2019 43,620 125,117 113 දෙහිවල Jun 30, 2023 #22 shenat said: අද උදේ 8.30 ට හොරොව්පතානෙ උද්ධමනය කීයද ආයිබෝන්? හෙට උදේ ගමට යනකොට තව අඩුවෙලා තියෙයිද? Click to expand... මුන්ට ඕවා තේරෙන්නේ නැහැ බන්. කොලබ හතේ කඩේකින් බදු මල්ලක් අරගෙන චක්‍රය ඇන්දම හරිම ලස්සනයි මුන්ට. එදා වෙලා ගැටගහගන්න දගලන පොඩි එකාගේ සිතුම් පැතුම් දැනෙන්න නැහැ මුන්ට. Reactions: Ulti
shenat said: අද උදේ 8.30 ට හොරොව්පතානෙ උද්ධමනය කීයද ආයිබෝන්? හෙට උදේ ගමට යනකොට තව අඩුවෙලා තියෙයිද? Click to expand... මුන්ට ඕවා තේරෙන්නේ නැහැ බන්. කොලබ හතේ කඩේකින් බදු මල්ලක් අරගෙන චක්‍රය ඇන්දම හරිම ලස්සනයි මුන්ට. එදා වෙලා ගැටගහගන්න දගලන පොඩි එකාගේ සිතුම් පැතුම් දැනෙන්න නැහැ මුන්ට.
C Cypress Well-known member Jul 22, 2021 16,172 27,637 113 Jun 30, 2023 #23 Last edited: Jun 30, 2023
kasun090354t Well-known member Aug 21, 2011 24,295 36,397 113 කෑගල්ල Jul 1, 2023 #24 සිරිකොතේ කොහොමෙයි...
SimMaster Well-known member Dec 16, 2015 9,876 13,135 113 Jul 1, 2023 #25 Koheda ban ochchara adu? Poddak aduwata badu ganna pot ekak kiyapan. Mehe nam elawaluth ganan gihin kalinta wada
Koheda ban ochchara adu? Poddak aduwata badu ganna pot ekak kiyapan. Mehe nam elawaluth ganan gihin kalinta wada
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Jul 1, 2023 #26 ප්ලේන් ආප්ප 10 බිත්තර ආප්ප 5 ප්ලේන් ටී 2 900/= පාර අයිනෙ පොඩි පෙට්ටි කඩේකින් දැන් පැයකට කලින්කාල ආවෙ. ර්.අ.නි.ල් ගේ හුත්දමන සූත්‍ර පිටකය Reactions: Kolama
ප්ලේන් ආප්ප 10 බිත්තර ආප්ප 5 ප්ලේන් ටී 2 900/= පාර අයිනෙ පොඩි පෙට්ටි කඩේකින් දැන් පැයකට කලින්කාල ආවෙ. ර්.අ.නි.ල් ගේ හුත්දමන සූත්‍ර පිටකය
Kolama Well-known member Sep 11, 2008 19,471 23,733 113 ලිම්පෝපෝ කන්දෙ Jul 1, 2023 #27 Reactions: Edward Kenway and Ulti