කොළඹ උද්ධමනය වාර්තාගත ලෙස පහළට

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,621
    125,119
    113
    දෙහිවල
    අද උදේ 8.30 ට හොරොව්පතානෙ උද්ධමනය කීයද ආයිබෝන්? 🤔
    හෙට උදේ ගමට යනකොට තව අඩුවෙලා තියෙයිද?
    මුන්ට ඕවා තේරෙන්නේ නැහැ බන්.
    කොලබ හතේ කඩේකින් බදු මල්ලක් අරගෙන චක්‍රය ඇන්දම හරිම ලස්සනයි මුන්ට.

    එදා වෙලා ගැටගහගන්න දගලන පොඩි එකාගේ සිතුම් පැතුම් දැනෙන්න නැහැ මුන්ට.
     
    • Like
    Reactions: Ulti

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    Ranil-Hora.jpg


    vG58C4N.png





    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 🤭 🤭 🤭
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,876
    13,137
    113
    Koheda ban ochchara adu? Poddak aduwata badu ganna pot ekak kiyapan. Mehe nam elawaluth ganan gihin kalinta wada
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ප්ලේන් ආප්ප 10
    බිත්තර ආප්ප 5
    ප්ලේන් ටී 2


    900/=

    පාර අයිනෙ පොඩි පෙට්ටි කඩේකින් දැන් පැයකට කලින්කාල ආවෙ. 😁

    ර්.අ.නි.ල් ගේ හුත්දමන සූත්‍ර පිටකය
     
    • Love
    Reactions: Kolama

    Similar threads