කොළඹ-කටුනායක අධි වේගෙ

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
කොළඹ-කටුනායක අධි වේගෙ

ඊ මේල් එකකින් හොඳේ.... නැත්තන් ඊලඟට කට්ටිය මාව කයි කතෘ බාගේ තියන්න කියලා....

9798328023_9e79779ecc_o.jpg


9798247935_13e04e8861_o.jpg


9798261754_9a38eb0254_o.jpg

40 කියන්නෙත් අධික වේගයක්ලු ඈ

9798260704_793813491c_o.jpg


9798326863_3d17884420_o.jpg

මේ මොකද්ද බොලේ??

9798325993_11ca095275_o.jpg


9798260844_83dbfbf0bf_o.jpg

අනෙ සල්ලි ගන්නවලු නෙ

9798259674_5acfabfed2_o.jpg


9798257894_f08d6b56e3_o.jpg


9798324223_6df5cc65d5_o.jpg

ලස්සන ඒරියල් එක නේ

9798323463_63e0451bfd_o.jpg


9798257344_29ce80253d_o.jpg
 
Last edited:

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මෙහෙම උනොත්

    මෙ මාර්ගය ගැන කිසිම විවාදයක් නෑ රටක් දියුනු වෙන්න ඔනනම් මෙ වගේ සංවර්ධනයන් ඇති වෙන්න ඔන.....


    36009_10150191463880092_631835091_13076319_6466783_n.jpg

    නමුත් මන් මෙහි පල කරන පින්තුරයට අදාලව බැලුවහොත් මීට වසර 4 කට විතර ඉහත් සිදුවූ මෙ සිදුවීම නිසා ජා ඇල සිට සීදූව දක්වා විශාල ප‍්‍රදේශයක් ජලයෙන් යට වුනා. ආයෙත් මෙවැනිම සිදුවීමක් සිදු වුව හොත් කුමක් වෙයිද.. එ දිනවලදීනම් වගුරු බිම් සහ දඩුගම ගග ජා ඇල... ඇල සහ නිසා ජලය දින 2ක් 3ක් ඇතුලත බැස ගියා...

    නමුත් අධිවෙගී මාර්ගය ඉදිකිරීමෙදී ප‍්‍රධාන ජලමාර්ග ලෙස දඩුගම ඔය සහ ජා ඇල ඇල පමනක් වැඩි ජලය බැස යාමට ඇති බව මා සිතමි.. නමුත් මෙවැනි දරුණු ගංවතුරක් ඇතිවූ අවස්තාවෙදි ජලය බැස යන්නට වගුරු බිම් මහත් අස්වැසිල්ලක් උනා.... ..නමුත් දැන් ඒ මුළු භූමියම ගොඩකර අධිවෙගී මාර්ගය ඉදිකර ඇත.. එසේ නම් මෙවැනි ගංවතුරක් ඇති උවහොත් කුමක් සිදුවේද,?...... මෙක කියවන සමහරුනම් කියයි ඒක ඒ වෙලාවට බලාගමු කියල......
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ලංකාවට මොකටද බන් හයිවේ :P:P ඒ සල්ලි වලින් අපේ එවුන්ට කන්න පාන් අරන් දුන්නනන් හරි එවලින්

    සම_හරක්ගේ මතය
     
    Last edited: