කොළඹ කාර් පාර්ක් කරන්න තැනක් ??

apikaluda?

Active member
  • May 9, 2013
    438
    102
    43
    කොළඹ කාර් පාර්ක් කරන්න තැනක් ??

    Machanla, heta ude Colombo enawa podi wedakata....car eke park karaganna thenak kiyanawada...loku udawwak...balanne town hall eka petten...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    විහාරමහාදේවි එක අයිනෙන් පාරක් කරපන් රුපියල් 200ක් විතර ගනියි.. හැබැයි උදෙන් එන්න ඕනේ නැත්තම් නෝ පර්කින්ග්
     
    • Like
    Reactions: apikaluda?

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මහ ඉස්පිරිතාලේ ගාව තියෙන සෙන්ට්‍රල් හොස්පිටල් එක ඉස්සරහා පාකිං තියෙනවා. එතනට එන්න වෙන්නේ ටවුන් හෝල් එකෙන් ඇස් රෝහල කෙළවරින් දකුණට තියෙන පාරේ ඇවිල්ලා. නැත්තං පුංචි බොරැල්ලෙන් මහ ඉස්පිරිතාලෙට එන පාරෙන් දකුණට හැරිලා යන කොට.

    ඔන්න මේකෙන් බලපං
    https://goo.gl/maps/E7cw1V3QeP5to8bG6
     
    • Like
    Reactions: apikaluda?

    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    විහාරමහාදේවි එක අයිනෙන් පාරක් කරපන් රුපියල් 200ක් විතර ගනියි.. හැබැයි උදෙන් එන්න ඕනේ නැත්තම් නෝ පර්කින්ග්

    Thanx machan...godak loku udawwak...repped

    Thanx machan...repped

    Foster Lane

    Thanx machan...godak loku udawwak...repped

    මහ ඉස්පිරිතාලේ ගාව තියෙන සෙන්ට්‍රල් හොස්පිටල් එක ඉස්සරහා පාකිං තියෙනවා. එතනට එන්න වෙන්නේ ටවුන් හෝල් එකෙන් ඇස් රෝහල කෙළවරින් දකුණට තියෙන පාරේ ඇවිල්ලා. නැත්තං පුංචි බොරැල්ලෙන් මහ ඉස්පිරිතාලෙට එන පාරෙන් දකුණට හැරිලා යන කොට.

    ඔන්න මේකෙන් බලපං
    https://goo.gl/maps/E7cw1V3QeP5to8bG6

    Thanx machan....godak loku udawwak..repped

    hemotama :love:
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    thnx machanla okkotama, wede awulak wune ne:love:...shameera89 thanx machan, umba kiwwa widihata kala, Rs 120i giye:rofl:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    thnx machanla okkotama, wede awulak wune ne:love:...shameera89 thanx machan, umba kiwwa widihata kala, Rs 120i giye:rofl:

    නිකං තියන පාර අයිනෙ වාහනේ දාලා.:shocked: තව සල්ලිත් පුදලා.:eek: පෙරලි පෙරලි හිනත් වෙනවා .:dull:

    :lol::lol::lol::lol::lol::lol:

    අපිත් මේවා බලන්න ඩේටා කපං එනවනෙ :P
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    නිකං තියන පාර අයිනෙ වාහනේ දාලා.:shocked: තව සල්ලිත් පුදලා.:eek: පෙරලි පෙරලි හිනත් වෙනවා .:dull:

    :lol::lol::lol::lol::lol::lol:

    අපිත් මේවා බලන්න ඩේටා කපං එනවනෙ :P

    :nerd:ade sirawata?