කොළඹ කිට්ටුව තියෙන චාටර් කියලා සලකන පැති මොනවද?

කොළඹ කිට්ටුව තියෙන චාටර් කියලා සලකන පැති මොනවද?

  • අඟුලාන

    Votes: 63 45.3%
  • මරදාන

    Votes: 60 43.2%
  • මට්ටක්කුලිය

    Votes: 75 54.0%
  • රාජගිරිය

    Votes: 18 12.9%
  • පෑලියගොඩ

    Votes: 44 31.7%
  • කොලොන්නාව

    Votes: 89 64.0%
  • ගොතටුව

    Votes: 35 25.2%
  • මොරටුව

    Votes: 27 19.4%
  • වැල්ලවත්ත

    Votes: 26 18.7%
  • මුල්ලේරියාව

    Votes: 59 42.4%

  • Total voters
    139

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මෝදර , තොටලඟ, පිටකොටුව, මට්ටකුලිය, දෙහිවල, පන්චිකාවත්ත, වැල්ලවත්ත, කොලොන්නාව :sick:. හොරු, කුඩ්ඩෝ, අඩුකුලේ උන් පිරිලා. දෙහිවල නම් අග හිඟ කම තියෙන උනුත් ඉන්නවා 🤮
     
    • Like
    Reactions: NRTG

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මෝදර , තොටලඟ, පිටකොටුව, මට්ටකුලිය, දෙහිවල, පන්චිකාවත්ත, වැල්ලවත්ත, කොලොන්නාව :sick:. හොරු, කුඩ්ඩෝ, අඩුකුලේ උන් පිරිලා. දෙහිවල නම් අග හිඟ කම තියෙන උනුත් ඉන්නවා
     
    • Like
    Reactions: NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් ඉන්නෙ මුල්ලෙරියාවේ.

    වටේම හොදටම අව්ල් අයිස් කාරයො කුඩ්ඩො පිරිලා.
     
    • Like
    Reactions: NRTG

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Kelani-Valley train eke yanakota ahu wenne mudukku area eka. Nugegoda to Baseline Rd. Ei pathith awul Tama.
     
    • Like
    Reactions: NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    තව සෑහෙන්න තියෙනව, ගල්කිස්ස, රත්මලාන, දෙහිවල කොටසක් චාටර්.. නුගේගොඩ, මහරගම, පන්නිපිටිය කොටසක්...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    මෝදර.. මට්ටක්කුලිය හම්මේ ඉතින්...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම ඉඳලා තියෙන්නේ රාජගිරිය පැත්ත. Battaramulla, නාවල පැත්තට නම් හොඳයි.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    වැල්ලවත්තෙ ඉදන් බීච් සයිඩ් යනකන්ම මුහුද අයින අවුල්. ගාළු පාරෙන් වෙන්වෙන මුහුදට ප්‍රතිවිරුද්ධ පැත්ත Shape
     
    Last edited:
    • Like
    Reactions: Rapunzel003

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    හොරු,කුඩ්ඩෝ පිරිලා.

    පංචිකාවත්ත, අගුලාන, මුල්ලෙරියාව, වැල්ලවත්ත, වැල්ල්ම්පිටීය, මට්ටක්කුලිය
    + ග්‍රෑන්ඩ්පාස්