කොළඹ කියල නෑ යක්කු ඉන්නවා

planner123

Well-known member
  • May 22, 2018
    8,696
    14,906
    113
    colombo වල තමයි වැඩිම අය ඉන්නේ ....කතරගම දේවාලේ බලපන්කො ..WP වාහන නම්බර් කොච්චර තියෙනවද .....දෙයියෝ පව් ඉතින් ...
    Gampaha kaluthara *inata ath 2 thiyan inna thattayage meme eka*
     
    • Like
    Reactions: TNHM

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ආ උඹ කියන්නේ කොළඹ 7 ඉදලා මැරිච්ච එකෙක් තන්හාවට පෙරේතයෙක් වෙලා ඉප දෙන්න බැරිද.

    අඩෝ අපි ඉස්සර ක්‍රිකට් ගහනකොට ඔහොම එකක් හන්දියේ තිබුනා. ඒකේ තිබුනා බිත්තරේකුයි ගල් කාලකුයි. ගල් කාල නම් අයියා කෙනෙක් ඉස්සුවා. බිත්තරේ අපි ආසාවට උඩ දාලා චකස් ගාලා වැටෙන විදිහ නිරීක්ෂනය කරා
     
    • Haha
    Reactions: TNHM and animation

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කොළඹ කියල නෑ.. වැද්දෝ කොහෙත් ඉන්නවා.
     
    • Like
    Reactions: TNHM

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    රූපවාහින්යේ ගිය වැඩස්ටහනකට ආපු තොවිල් කරන යකදුරෙක් කිව්වා.බෙර ගහන්නේ නැතුව කරන්න කියනවලු අල්ලපු ගෙදරට ඇහෙයි කියලා කොලඹ තොවිල් පවිල් කරනකොට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,246
    31,977
    113
    කොළඹ කියල නෑ යක්කු ඉන්නවා
    241326591_1005600310281656_4415380318665016438_n.jpg
    gamen giyapu yakegge wadakda koheda lol
     
    • Like
    Reactions: TNHM

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඔය තියන තැඹිලි කපලා තියපල්ලා. යක්කු පිහි අරන් එන්නද ඕක හිල් කරන්න
    මැදගිල්ල ගහලා හිල් කරන්නේ:lol:

    යකා:- colombo 7 වෙලත් ගල් කාලක් ද මහත්තයෝ

    ඉනට අත් දෙක තියන්
    ------ Post added on Sep 28, 2021 at 9:29 PM
     
    • Haha
    Reactions: TNHM