කොළඹ කුජීත කෑම කඩ 🤮

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    බම්බලපිටියේ මචන් mc එක ඉස්සරහා බිලාල් එකට දකුණු පැත්තේ තියනවා new majestic restaurant කියලා කෑම කඩයක්. ඒකෙන් මන් ඊයෙ take away ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා. half එකක් ගත්තේ 230යි. රයිස් දාන එකා මගේ රයිස් එක හදන අතරෙ ඒකෙන් කටක් අරන් කෑවා. මට එපාවුනා බන්. උඹලා එහෙම යන්න එපා ඔතන්ට.

    dd.jpg

    උඹලා දන්න මේවගේ කුජීත කෑම කඩ තියනම් (කොළඹම නොවුනත් කමක් නෑ) දාපන්.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගොඩක්ම සිංහලුන්ගෙ කෑම කඩ කුජීතයි..හරියට අපි උන්ගෙන් නිකන් කන්න ගියා වගේ තමා සලකන්නෙ.ඵක පාරක් අැඳල අරන් දුන්නා ඵකෙක්ට සෙම බේරෙන්න.😂😂
     
    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    ගොඩක්ම සිංහලුන්ගෙ කෑම කඩ කුජීතයි..හරියට අපි උන්ගෙන් නිකන් කන්න ගියා වගේ තමා සලකන්නෙ.ඵක පාරක් අැඳල අරන් දුන්නා ඵකෙක්ට සෙම බේරෙන්න.😂😂

    මට පේන හීන.. :lol:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    බම්බලපිටියේ මචන් mc එක ඉස්සරහා බිලාල් එකට දකුණු පැත්තේ තියනවා new majestic restaurant කියලා කෑම කඩයක්. ඒකෙන් මන් ඊයෙ take away ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා. half එකක් ගත්තේ 230යි. රයිස් දාන එකා මගේ රයිස් එක හදන අතරෙ ඒකෙන් කටක් අරන් කෑවා. මට එපාවුනා බන්. උඹලා එහෙම යන්න එපා ඔතන්ට.

    View attachment 92710

    උඹලා දන්න මේවගේ කුජීත කෑම කඩ තියනම් (කොළඹම නොවුනත් කමක් නෑ) දාපන්.
    යකෝ හොද කඩයක් පහු කරලනේ උබ ගිහින් තියෙන්නේ බිලාල් එකේන් කාපන් (බිරියානි විතරයි ok)
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165

    ලුණු බලන්න කෑවා වෙන්න බැරිද?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉස්සර ඕකේ පොඩි කතාවක් ගියා සිංහලුන්ට ගේන කෑම එකට කෙල ගහල ගේනවලු... 2004 වගේ

    බිස්නස් කඩන්නත් එපැයි නේද😅😅😅

    වඳ බෙහෙත් මතක් උනා..😂😂😂
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    ලුණු බලන්න කෑවා වෙන්න බැරිද?
    ගෙදර මොනවහරි හදද්දිවත් අපි හැන්දක් නැතුව ලුණු බලන්නෑ නේද? ලුණු බලන්න හරි තාච්චිය අල්ලපු අතින්ම අරන් කන එක කුජීතයි නේද?

    යකෝ හොද කඩයක් පහු කරලනේ උබ ගිහින් තියෙන්නේ බිලාල් එකේන් කාපන් (බිරියානි විතරයි ok)
    ඔව් බන් අනිත් දවසෙ එතන්ට ගිහින් බලන්න ඕනේ

    ඉස්සර ඕකේ පොඩි කතාවක් ගියා සිංහලුන්ට ගේන කෑම එකට කෙල ගහල ගේනවලු... 2004 වගේ
    new majestic restaurant එකේ?

    උබලට ලැජ්ජා vak නැ නේ තම්බි කඩ valin කන්න
    එතනබන් කවුන්ටරේ හිටපු ගෑණුකෙනාගෙ ඇහිබැම 2 මැද්දෙ රතු ඩොට් එකක් තිබුනා
     
    • Like
    Reactions: indika_sam

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    ඕක හම්බ කඩයක් බං . එක දවසක් මම දාන්නේ නැතුව කොත්තුවක් කාලා දවස් 5ක් බඩ ගියා පරණ චිකන් දාලා .බෙහෙත් අරගෙන තමා නැවතුනේ😬😬
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    ඕක හම්බ කඩයක් බං . එක දවසක් මම දාන්නේ නැතුව කොත්තුවක් කාලා දවස් 5ක් බඩ ගියා පරණ චිකන් දාලා .බෙහෙත් අරගෙන තමා නැවතුනේ😬😬
    දවස් පහක් බඩගියා කියන්නේ බොට පාචනේ