කොළඹ කෙල්ලො

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,384
    21,042
    113
    හස්තිශෛලපුර
    කොළඹ කෙල්ලෝ කියල ඔය ගොඩක් කට්ටිය කියවන්නේ අර පත්තර කාරයෝ මවල තියන චරිත ගැන. ඒත් ඇත්තටම කියනවා නම් කොළඹ ඉන්නවා සංවර විදියට හැදිච්ච ගොඩක් හොද කෙල්ලෝ. සමහර විට ඒ ගොල්ලෝ ගමේ අයට වඩා හොදයි. ඕපාදූප හොයන්නේ නෑ තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඔය ගොඩක් නරක කියල කියන්නේ සමහර විට ගමෙන් කොළඹ ගිහින් පස්සේ අමාරුවෙන් ට්‍රයි කරලා කොළඹ වෙච්ච කට්ටිය :lol: . හරියට අර එෆ් එම් චැනල් වල නිවේදිකාවෝ වගේ:lol:.

    උබ කොලබ කීපාරක් ගිහින් තියෙනවද?
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කොලඹ කිව්වම ඉතින් ටොප් රේටඩ් ඉන්නේ විශාකා,දේවී,සිරිමාවෝ,මියුසියස්... ඊට පස්සේ ඉතින් ආනන්ද බාලිකා/ගෝතමී කරකවලා නුගේගොඩ අනුලා,සමුද්‍රදේවී බෝඩරේ වෙනකන් එනවා පහළට.. ඉස්කෝලේ යන කාලේ නම් ඔය යුනිෆෝම් එකෙන් කෙල්ලෙක් එක්ක යද්දි පොඩි ගැම්මක් එනවා.. ඔය ආතල් එක ඒ කාලේ විතරයි..
    නුරින් ෙකාළඹට බින්න බැස්සා....!!!
     
    • Like
    Reactions: JohnSnow

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොළඹ කෙල්ලෝ කියල ඔය ගොඩක් කට්ටිය කියවන්නේ අර පත්තර කාරයෝ මවල තියන චරිත ගැන. ඒත් ඇත්තටම කියනවා නම් කොළඹ ඉන්නවා සංවර විදියට හැදිච්ච ගොඩක් හොද කෙල්ලෝ. සමහර විට ඒ ගොල්ලෝ ගමේ අයට වඩා හොදයි. ඕපාදූප හොයන්නේ නෑ තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඔය ගොඩක් නරක කියල කියන්නේ සමහර විට ගමෙන් කොළඹ ගිහින් පස්සේ අමාරුවෙන් ට්‍රයි කරලා කොළඹ වෙච්ච කට්ටිය :lol: . හරියට අර එෆ් එම් චැනල් වල නිවේදිකාවෝ වගේ:lol:.
    100%k hari
     
    • Like
    Reactions: JohnSnow

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මෙහෙමයි ඉතින්, එක්ස්පෙන්සිවු පුසීස් ඉන්නෙ කලම්බු, කන්ට්‍රි සයිඩ් වෙන්න වෙන්න එක්ස්පෙන්සිවු ගතිය අඩු වෙනව. මොකද කලම්බු පුසීස් පොඩි කාලෙ ඉදන් හැදුනු විදියයි, දැකපු සමාජෙයි වෙනස් කන්ට්‍රි සයිඩ් පුසීස් වලට වඩා. ඒ ඇරෙන්න පුසීස්වල වෙනස් නම විතරයි මචන්, වටේ යන පුසියට සාලෙ ඉදන් කුස්සියට යන ටිකත් ඇති පිට යන්න. ඔය කලම්බු පුසීස් ගැන මවල තියෙන "කොලබ පුසී චා" කියන ලේබලේනම් ගමේ බයි පුසීස් ඉස්සර කලම්බු පීප්ස්ලට බයේ හදාගත්ත දෙයක්, එහෙම චා එකක් නෑ, කලම්බු පුසී එකක් ඕන තැනක බස්සන්න, ඕන සමාජයක් ඉස්සරහට එක්කගෙන යන්න පුලුවන් මොකද සීඑම්බී පුසීස්ලට ඒ දේවල් අලුත් මැජික් නෙමෙයි, හැබැයි කන්ට්‍රි පුසී එකක් එක පාරටම කලම්බු පාටි ලයිෆ් එකකට බැස්සුව ගමන් ඩේට් වෙන්න පටන් ගන්නව, අවුල් ගොඩයි. මමනම් රිෆර් කරන්නෙ උබට ගැලපෙන කලම්බු පුසී එකක් සිලෙක්ට් කරගන්න කියල. හැබැයි උබ පුසියක් වෙන්න එපා :lol:
    කොලඹ පුසීස් rox 🤘🤘🤘
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,973
    10,573
    113
    ආශික්ලන්තෙ
    මියුසියස් කෑලි තුන හතරක් ඉන්නවා.අවුලක් නෑ බන්.මට BC එකේදි සෙට් වුනේ.බැන්දොත් ඉතින් උබට ඕන තැනක බස්සන්න පුළුවන් ෂෝශල් ඇන්ඩ් ඉන්⁣ටලෙක්චුවල්.⁣නඩත්තු වියදම් වැඩි පොඩ්ඩක්.සතියකට දෙකකට සැරයක් ඩිනර් අවුට් එකක් වගේ..ඕපන් බන් ඕන ලබ්බක් කතා කරන්න පුළුවන් බොරැවට ට්‍රිගර් වෙන්නේ නෑ..
    කොරෝන වලට කලින් අපේ ගෙදර ආවා.බල මාලු දැක්කම පැනික්:lol:.අඩ අඩ කෑවා.රහ වැටිලා ඇඹුල් තියලක් දාගෙන ගියේ..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,825
    113
    Rathmalana
    මියුසියස් කෑලි තුන හතරක් ඉන්නවා.අවුලක් නෑ බන්.මට BC එකේදි සෙට් වුනේ.බැන්දොත් ඉතින් උබට ඕන තැනක බස්සන්න පුළුවන් ෂෝශල් ඇන්ඩ් ඉන්⁣ටලෙක්චුවල්.⁣නඩත්තු වියදම් වැඩි පොඩ්ඩක්.සතියකට දෙකකට සැරයක් ඩිනර් අවුට් එකක් වගේ..ඕපන් බන් ඕන ලබ්බක් කතා කරන්න පුළුවන් බොරැවට ට්‍රිගර් වෙන්නේ නෑ..
    කොරෝන වලට කලින් අපේ ගෙදර ආවා.බල මාලු දැක්කම පැනික්:lol:.අඩ අඩ කෑවා.රහ වැටිලා ඇඹුල් තියලක් දාගෙන ගියේ..
    apoo kellekta padiri wenne epa ban ohoma
    Oya type un nam set wenne na ban matanam. Balamaalu danne nathi un mokatada ban attetama. Malu embultiyal kala nattam aiooo ban ....
    Malu embultiyal lankawa dakala nathi pitarata inna lankawe minissunge lamainuth kala tiyanawa.mokada lankawen yaddi or anduruna kauruhari lankawen yanawanam aniwa yawanne maalu embulthiyal or chillipaste or polos embula..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,734
    26,150
    113
    IMG_20201023_104411.jpg

    ඔය තියරි හරියන්නේ නෑ... ඕනේ හු*** මේ ඉබ්බට දාලා බලපන්.

    ගොඩක් ඉන්නේ මැද මාවතේ ගෑණු. කොළඹ ද, පිට ද වැඩක් නෑ.... රෑට කුණු කෙල පෙරන්න, හීනෙන් අඬන, සැකේ ඉන්න...... ලස්සන, උගත්, ධනවත් එකියක් උඹ බඳුනවා ද? ගැමි සමාජේ වඩා කොළඹ පිට යන්න පුලුවන්. හැමතැනම unknown people

    ****අනෙක් එක පොදු අයනික ආචරණය Chemistry දන්න එකෙක් පැහැදිලි කරපන්.

    දන්නා අය වැඩි නම් ක්‍රියාකාරීත්වය අඩුයි.

    උදා: තායිලන්ඩ් ගියාම උපාසකයොත් බඩු හොයන්නේ, නෝන්ඩි වෙන්නේ නෑ කියලා.