කොළඹ කෙල්ලො

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,843
    4,222
    113
    කිරියේ ඉන්නවද ගෙවල් හෝ හැදුනේ වැඩුනේ කොළඹ නැති ඒත් කොළඹින් කෙල්ලෙක් සෙට් කරගත්ත.:yes: කොළඹ කොල්ලොන්ට නම් කොහොමත්ම කොළඹ ඒව සෙට් වෙනවනේ. මම ඇහුවේ එහෙම සින් එකක් නෙමේ.:rofl:
    කොළඹ ඉස්කොලෙකට ගියපු (උන්ගේ කියල අමුතුවෙන් අංග මුකුත් නෑ තමා :P). උබල දකින විදියට ඒ වගේ කෙනෙක්ගේන් ලැබුනු දේවල් මොනවද ලව් එකට අමතරව කොළඹ විම තුල.
    • සමහර විට අනිත් කෙල්ලොන්ට වඩා සෝෂල් ඇති.
    • දැන් බැදල නම් දුවෙක් ඉන්නවනම් කොළඹ ඉස්කෝලෙකට දාගන්න වාසියක්.
    (මේක ටිකක් ගොං ත්‍රෙඩ් එකක් වෙනන්ත පුලුවන්.)

    + කොළඹ අවටින් ගෙයක්/ඉඩමක්
     
    • Like
    Reactions: JohnSnow

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ටෙලි ඩ්‍රාමාස් වල පෙන්වන ,මල් පත්තර කතා වල කියවෙන අප්සට් කෙල්ලො කොළඹ නැහැ.
    ඔය ටෙලි ඩ්‍රාමස්, මල් පත්තර ලියන්නෙත් ගම් අය.
    කොළඹ ගැන තියෙන හීන මානෙට ලියවෙන එව්වා .
    එත් ඇත්ත කොළඹ කෙල්ලො සොශල් ,
    ජෙනුවින් .අනික් පැති වලට සාපෙක්ෂව සැහෙන්න හොඳයි .

    ඉස්කොලෙ නලලෙ තියන් ඉන්නවා ඉස්කොලෙ කාලෙ විතරයි .
    මන් ගියෙ ටිකක් ප්‍රෙස්ටිජියස් නැති ඉස්කොලකට.
    මගෙ ඉස්කොලෙ නිසා ගොඩක් මන් ඉන්න ප්‍රදෙශෙ කොළබ ඉස්කොලවලට ගිය කෙල්ලො වැඩිය ගණන් ගත්තෙ නැහැ. සමහරක් කෙල්ලො පොඩි ඇටෙන්ෂන් එකක් දුන්නා .
    එත් ඉස්කොලෙ නිසා උන්ගෙ යාළුවො මොනවහරි හිතයි කියලා බය තිබුනා හිතෙ .
    හැබැයි අපෙ පැත්තෙ කොළඹ ඉස්කොල වලට ගිය කොල්ලොත් කෙල්ලන්ටම හරියන ගැමි ටයිප් තමා .

    ඒ කෙල්ලො කොළබ ඉස්කොල වලට ගියෙ නිදහස් අධ්‍යාපනයෙ ආනුභාවයෙන් (ශිෂ්‍යත්වයයෙන් සහ ඕල්වල් වලින් ඒ එල්වල් වලට )

    මන් ටියුෂන් ගියෙ ටිකක් පොෂ් ටයිප් එකෙ තැනකට.
    එතනට ආවෙ 1 වසරෙ ඉඳන් කොළඹ ටොප් රෙටඩ් ඉස්කොල වලට ගිය කෙල්ලො .
    උන්ට මගෙ ඉස්කොලෙ වැඩක් උනෙ නැහැ .
    කොටින්ම උන් මගෙ ඉස්කොලෙ නම අහලවත් නැහැ .පෙනුමට ඇඳලා කරාල ගිය නිසා ආකර්ෂනය තිබුනා.
    උන් පට්ට සොෂල් .

    ඉස්කොලෙ නලලෙ තියාගන්නෙ ඉස්කොලෙ යනකන් විතරයි අර කවුද කිව්වා වගෙ.
    ඊට පස්සෙ ඔව්වා වැඩක් නැහැ .
    ඉස්කොලෙට ගිය පමණින්ම ළමයා දාගන්න එක ලෙසි වෙන්නෙ නැහැ.
    ලකුණු සම්පූර්ණ කරන්න ඔනි සාධක තියෙන්න ඔනි .

    බය නැතුව සෙට් කරගනින් හොයලා බලලා.
    හැබැයි ඉතිං උඹ පිට පැත්තක එකෙක් නිසා කෙල්ල කොළඹ උනොත් අන්න එතන පොඩි ගැටීමක් එන්න පුළුවන් විවාහ ජීවිතෙදි .
    නැදයො අතර,යාළුවො අතර.
    සෙරම උඹෙ අතෙ තමා තියෙන්නෙ .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398

    කොහෙද Sakya ද? සැසිප් ද?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මෙහෙමයි ඉතින්, එක්ස්පෙන්සිවු පුසීස් ඉන්නෙ කලම්බු, කන්ට්‍රි සයිඩ් වෙන්න වෙන්න එක්ස්පෙන්සිවු ගතිය අඩු වෙනව. මොකද කලම්බු පුසීස් පොඩි කාලෙ ඉදන් හැදුනු විදියයි, දැකපු සමාජෙයි වෙනස් කන්ට්‍රි සයිඩ් පුසීස් වලට වඩා. ඒ ඇරෙන්න පුසීස්වල වෙනස් නම විතරයි මචන්, වටේ යන පුසියට සාලෙ ඉදන් කුස්සියට යන ටිකත් ඇති පිට යන්න. ඔය කලම්බු පුසීස් ගැන මවල තියෙන "කොලබ පුසී චා" කියන ලේබලේනම් ගමේ බයි පුසීස් ඉස්සර කලම්බු පීප්ස්ලට බයේ හදාගත්ත දෙයක්, එහෙම චා එකක් නෑ, කලම්බු පුසී එකක් ඕන තැනක බස්සන්න, ඕන සමාජයක් ඉස්සරහට එක්කගෙන යන්න පුලුවන් මොකද සීඑම්බී පුසීස්ලට ඒ දේවල් අලුත් මැජික් නෙමෙයි, හැබැයි කන්ට්‍රි පුසී එකක් එක පාරටම කලම්බු පාටි ලයිෆ් එකකට බැස්සුව ගමන් ඩේට් වෙන්න පටන් ගන්නව, අවුල් ගොඩයි. මමනම් රිෆර් කරන්නෙ උබට ගැලපෙන කලම්බු පුසී එකක් සිලෙක්ට් කරගන්න කියල. හැබැයි උබ පුසියක් වෙන්න එපා :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    ඔය කලම්බු පුසීස් ගැන මවල තියෙන "කොලබ පුසී චා" කියන ලේබලේනම් ගමේ බයි පුසීස් ඉස්සර කලම්බු පීප්ස්ලට බයේ හදාගත්ත දෙයක්, එහෙම චා එකක් නෑ, කලම්බු පුසී එකක් ඕන තැනක බස්සන්න, ඕන සමාජයක් ඉස්සරහට එක්කගෙන යන්න පුලුවන් මොකද සීඑම්බී පුසීස්ලට ඒ දේවල් අලුත් මැජික් නෙමෙයි
    මෙන්න මේක නම් ඇත්ත. ඔය වගේ හීන මාන සීන් නම් කොලබ / කොලබ අවටින් පිට අයගේ දැකල තියනවා.
    පුසිය නෙවෙයි කෙල්ලොන්ගේ කට එහෙම ගොඩක් බලන්න ඕනේ මොන වගේද කියලා. සමහර උන් කතා කරන්න දන්නේ නෑ , හැසිරෙන්න දන්නේ නෑ අඩුම ගානේ ඇවිදින්න වත් දන්නේ නෑ :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කොලඹ කිව්වම ඉතින් ටොප් රේටඩ් ඉන්නේ විශාකා,දේවී,සිරිමාවෝ,මියුසියස්...
    කවද්ද බං විශාකා,දේවී,සිරිමාවෝ,මියුසියස් ටොප් රේටඩ් උනේ? ලේඩිස් කොලේජ්, සේන්ට් බ්‍රිජෙට්, බිෂොප්ස් එතකොට ගමේ ඉස්කෝලද? :LOL:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    කවද්ද බං විශාකා,දේවී,සිරිමාවෝ,මියුසියස් ටොප් රේටඩ් උනේ? ලේඩිස් කොලේජ්, සේන්ට් බ්‍රිජෙට්, බිෂොප්ස් එතකොට ගමේ ඉස්කෝලද? :LOL:
    "පොෂ්" නම් ඔය උබ කියපු ඒවා තමයි. අරුන් උගත්, decent ඉතින්.. ;)
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කවද්ද බං විශාකා,දේවී,සිරිමාවෝ,මියුසියස් ටොප් රේටඩ් උනේ? ලේඩිස් කොලේජ්, සේන්ට් බ්‍රිජෙට්, බිෂොප්ස් එතකොට ගමේ ඉස්කෝලද? :LOL:
    අනේ හුකේ ස්කොල. දෙකයි පනහෙ ජොබ් එකක් කරන්න නන් ස්කෝලෙ නම ඕනේ නැතුව හරිහමන් පිළිගත්ත ජොබ් එකක් කරන්න නන් ස්කෝලෙ නම ලොවෙත් වැඩක් නෑ.