කොළඹ කොටස් වෙළෙඳපොළ – නව ගැම්මකින් දැවැන්Ş
අද (18) උදෑසන කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ වී මුල් මිනිත්තු 15 ඇතුළත, සියලු කොටස් මිල දර්ශකය ඒකක 104 කින් ඉහළ ගියේය.
පසුගිය සිකුරාදා (15) කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,023.02 ක් ලෙසින් සටහන් වූ අතර අද පෙරවරු 9.45ට පමණ එය දිස්වූයේ ඒකක 6,127.98 ක් ලෙසිනි.
ඒ වන විට රුපියල් මිලියන 526ක් ඉක්මවූ පිරිවැටුමක් වාර්තා වී තිබිණි.
2019 නොවැම්බර් 15 දින වන විට මෙම වසර තුළ දී වසර ආරම්භයට සාපේක්ෂව 0.48% කින් කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණි.
http://biz.adaderana.lk/කොළඹ-කොටස්-වෙළෙඳපොළ-නව-ගැ/