කොළඹ කොටස් වෙළෙඳ පොලේ පහත වැටීma

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කොළඹ කොටස් වෙළෙඳ පොලේ පහත වැටීma

    12565442_1500197523621631_167866342072561552_n.jpg
    \
    අද දින මධ්‍යහ්නය වන විට මෑත කාලයේ මුල් භාගය තුල මෙතෙක් දක්නට ලැබුනු විහාලම කඩා වැටීම කොළඹ කොටස් වෙළෙඳ පොලේ දක්වනට ලැබින.

    මධ්‍යහ්න 12.00 වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 66.40 කින් පහත වැටී තිබුනේ පෙර දිනයට සාපේක්ෂව 0.99% ක කඩා වැටීමක් පෙන්නුම් කරමිනි
     
    • Like
    Reactions: rsherath

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,386
    113
    ඩිංගචිකා ඩිංගචිකා... ඩිංගචිකා... ඩිංගචිකා.... ඕයෙ... කමෝන් ගයිස්ස්.... වන් මෝර්.... වන් මොර්ර්...:rofl: :rofl: :rofl: :rofl: :rofl::rofl: :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් බන් ඕක මේකේ කිව්වම ඩොලර් එක ඉබේ බහිනවද? අනේ ගොන් ටොයියා. මහින්දගේ කාලේ ඩොලර් උඩ ගියේ නෑනේ නේද? මහින්දගේ කාලේ රට සංවර්ධනය කරලා හොඳට ආර්ථිකේ හදපු හින්දා තමයි අද ඔය ඩොලර් උඩ ගිහින් තියෙන්නේ. අනේ උඹලා දන්න ඩොලර්. ඉස්සර මහින්ද ගමට ගිහින් අපි එනකොට ඩොලර් මෙහෙමයි කියලා දැන් ඩොලර් මෙච්චර වැඩි කිව්වම හුරේ කියපු උන් තමයි උඹලත්. ගොන් බයියෝ. :lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    මීට එළකිරියේ ගූ ඇන් පී සංවිධායක
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අපි දන්නා කාලේදී ඩොලර් එක ඔච්චර වැඩි උනේ මේ යහපාලන කියා ගනිපු දේශපාලන අනාතයෝ ටික රට වනසන්න පටන්ගත්තට පස්සේ. මහින්ද කාලේ රු 135 ක් වත් උනාද මන්ද.දැන් ඊබේ එකෙන් බදු ගෙන්නන එකත් තේරුමක් නැති වෙලා මේ පොන්සියන්ගේ වැඩ නිසා.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඉතින් බන් ඕක මේකේ කිව්වම ඩොලර් එක ඉබේ බහිනවද? අනේ ගොන් ටොයියා. මහින්දගේ කාලේ ඩොලර් උඩ ගියේ නෑනේ නේද? මහින්දගේ කාලේ රට සංවර්ධනය කරලා හොඳට ආර්ථිකේ හදපු හින්දා තමයි අද ඔය ඩොලර් උඩ ගිහින් තියෙන්නේ. අනේ උඹලා දන්න ඩොලර්. ඉස්සර මහින්ද ගමට ගිහින් අපි එනකොට ඩොලර් මෙහෙමයි කියලා දැන් ඩොලර් මෙච්චර වැඩි කිව්වම හුරේ කියපු උන් තමයි උඹලත්. ගොන් බයියෝ. :lol::lol::lol::lol:

    :yes::D :rofl: :D:yes:
     
    • Like
    Reactions: Srilankan1

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Capture.png

    ඔන්න දැකල නැති බයියෝ බලාගනිල්ල

    මහින්දගේ කාලේ 2011 -2012 ඩොලර් ඒක නැග්ග 110 ඉඳන් 133 වෙනකන් . වැඩිවීම 20.9%

    කට්ටිය කිසි සද්දයක් නෑ - ඩොලර් ඒක නැග්ග , ඩොලර් , ඒ මොනවද ඒ ?

    යහපාලනය කාලේ

    ඩොලර් ඒක 133 ඉඳන් 145 ට නැග්ග , වැඩිවීම 9%

    මෙන්න යකෝ ඩොලර් ඒක නැගලා, ආර්ථිකේ ඉවරයි , සිරා රට පාවා දුන්න , ඇමරිකන් පඹයා , අපි ඉවරයි , කන්න නෑ , සිංහලය ඉවරයි, 30 වසරක යුද්දයෙන් බේරගත්ත රට ඉවරයි
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Capture.png

    ඔන්න දැකල නැති බයියෝ බලාගනිල්ල

    මහින්දගේ කාලේ 2011 -2012 ඩොලර් ඒක නැග්ග 110 ඉඳන් 133 වෙනකන් . වැඩිවීම 20.9%

    කට්ටිය කිසි සද්දයක් නෑ - ඩොලර් ඒක නැග්ග , ඩොලර් , ඒ මොනවද ඒ ?

    යහපාලනය කාලේ

    ඩොලර් ඒක 133 ඉඳන් 145 ට නැග්ග , වැඩිවීම 9%

    මෙන්න යකෝ ඩොලර් ඒක නැගලා, ආර්ථිකේ ඉවරයි , සිරා රට පාවා දුන්න , ඇමරිකන් පඹයා , අපි ඉවරයි , කන්න නෑ , සිංහලය ඉවරයි, 30 වසරක යුද්දයෙන් බේරගත්ත රට ඉවරයි

    මුන්ට ඕවා කියලා වැඩක් නෑ බන්. මහින්ද ගමට ගිහින් එදා ඩොලර් එක මෙච්චරයි අද මෙච්චර වැඩි වෙලා කිව්වම හුරේ කියලා බල්ටි ගහලා අත්පුඩි ගහලා නටපු උන් තමයි මේ. මුන් දන්න ඩොලර් රේට්. :rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපි දන්නා කාලේදී ඩොලර් එක ඔච්චර වැඩි උනේ මේ යහපාලන කියා ගනිපු දේශපාලන අනාතයෝ ටික රට වනසන්න පටන්ගත්තට පස්සේ. මහින්ද කාලේ රු 135 ක් වත් උනාද මන්ද.දැන් ඊබේ එකෙන් බදු ගෙන්නන එකත් තේරුමක් නැති වෙලා මේ පොන්සියන්ගේ වැඩ නිසා.

    දැන් මහින්ද ආයේ ආවම ඩොලර් එක බහිනවද බන්? අපරාදේ නේද අවුරුදු දෙකකට කලින් ගෙදර ගියේ උඹේ ඊබේ බඩු ටික ගෙන්නගෙනම පොරට ගෙදර යන්න තිබුණා නේද? අනේ බන් උඹලා වගේ ගොන් බයියෝ දැක්කෙත් නෑ මෙහෙමත් බයියෝ. :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහෙද බන් ඕක කඩන් වැටිලා තියන්නේ ? කීයකට තුවාලද ?

    ටොයියට හොඳටම තුවාලයිලු, අරෙහෙන් KDHට ඊබේ එකෙන් බඩු ගේන්න ගන්න බැරිලු. බලපන්කො මහින්ද ඉල්ලන් කාලා කලින්ම ගෙදර ගිහින් මුන්ට කරපු වැඩේ. හික්ස්. :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වහල් බයියෙක් මගේ රෙප් කපලා. අවුලක් නෑ මගේ රෙප් කැපුවම ඩොලර් එක පහළ යනවා කියලා ඌ හිතන්න ඇත්තේ. කොහොමත් බයියෝ කියන්නේ හෙන මෝඩ අන්ධ සිපයියෝ ටිකක්. උන්ට කරුණා කරමු. මයිත්‍රී කරමු. ලබන ආත්මෙදිවත් බයියෙක් වහල්ලෙක් වෙලා නෝ ඉපදවෙවා කියලා. හික්ස්. :lol::lol::lol:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Capture.png

    ඔන්න දැකල නැති බයියෝ බලාගනිල්ල

    මහින්දගේ කාලේ 2011 -2012 ඩොලර් ඒක නැග්ග 110 ඉඳන් 133 වෙනකන් . වැඩිවීම 20.9%

    කට්ටිය කිසි සද්දයක් නෑ - ඩොලර් ඒක නැග්ග , ඩොලර් , ඒ මොනවද ඒ ?

    යහපාලනය කාලේ

    ඩොලර් ඒක 133 ඉඳන් 145 ට නැග්ග , වැඩිවීම 9%

    මෙන්න යකෝ ඩොලර් ඒක නැගලා, ආර්ථිකේ ඉවරයි , සිරා රට පාවා දුන්න , ඇමරිකන් පඹයා , අපි ඉවරයි , කන්න නෑ , සිංහලය ඉවරයි, 30 වසරක යුද්දයෙන් බේරගත්ත රට ඉවරයි

    uba meka dapu eka hodai dan me topic eka dapu eka ayeth me paththa palathaka enne nahe :D:D:D:D:D:D
     
    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    Share market eke lokuma kada wetimq une 2011.e nama nokiyana ayyala tikak anduwe sallidala company tikak promote karala bubble ekak hadapu hinda.e kale market eka wetuna wetillata minissu ellila maruna, api adayamak natuwa rata dala yanna una.eth me tiyanne market eka kada wetillak newei, market eka pahugiya october wenakal eka digata up una, share market kiyanne wave ekak wage yana ekak.prices correct unama apahu uda yanna gannawa.forign investment tikak aduwela tamai, e doller eke balapama hinda.doller eke balapama ati una ekama rata api newei.fdi enakota owa hari yai.export karapu aya salli gennai kiyalane doller eka atha ariye, eka nokerenawanam anduwata wena athak balanna wei.eth market eka boho durata ilanga awrudu thune up wei kawru andu kalat, mama rep gana danne ne, e hinda kapuwata awulakut ne.mokada mata pakshayak ne
     
    waligamaya

    Well-known member
  • කොටස් වේලට පොළ ලංකාවේ ප්‍රදාන සල්ලි කරයෝ කිහිප දෙනෙක් ගේ බුදලයක්. ඒගොල්ලෝ තමයි ඕක පාලනය කරනේ. නගනවා එකපාරට වට්ටනවා
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    287
    57
    28
    Capture.png

    ඔන්න දැකල නැති බයියෝ බලාගනිල්ල

    මහින්දගේ කාලේ 2011 -2012 ඩොලර් ඒක නැග්ග 110 ඉඳන් 133 වෙනකන් . වැඩිවීම 20.9%

    කට්ටිය කිසි සද්දයක් නෑ - ඩොලර් ඒක නැග්ග , ඩොලර් , ඒ මොනවද ඒ ?

    යහපාලනය කාලේ

    ඩොලර් ඒක 133 ඉඳන් 145 ට නැග්ග , වැඩිවීම 9%

    මෙන්න යකෝ ඩොලර් ඒක නැගලා, ආර්ථිකේ ඉවරයි , සිරා රට පාවා දුන්න , ඇමරිකන් පඹයා , අපි ඉවරයි , කන්න නෑ , සිංහලය ඉවරයි, 30 වසරක යුද්දයෙන් බේරගත්ත රට ඉවරයි

    වැරදි අර්ථකතනයක්.

    2006/1/1 - USD Exchange rate - 102
    2014/12/31 - USD Exchange rate - 131

    අවුරුදු 9 කට වැඩිවීම (131-102)/102 =28%

    වසරකට වැඩිවීම (28%/9) = 3%

    2015/1/1 සිට 2015/12/31 වසරට වැඩිවීම = 9%

    2011-12 20% කින් විතර වැඩි උන එක ඇත්ත. ඒත් එකට හේතුව 2009-2011 වෙනකම් සංචිත නිදහස් කර කර රටේ එකේ ස්ථාවරව තියා ගත්ත එක. (2009 ජුනි 114- 2011 ජුනි 110).
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    වැරදි අර්ථකතනයක්.

    2006/1/1 - USD Exchange rate - 102
    2014/12/31 - USD Exchange rate - 131

    අවුරුදු 9 කට වැඩිවීම (131-102)/102 =28%

    වසරකට වැඩිවීම (28%/9) = 3%

    2015/1/1 සිට 2015/12/31 වසරට වැඩිවීම = 9%

    2011-12 20% කින් විතර වැඩි උන එක ඇත්ත. ඒත් එකට හේතුව 2009-2011 වෙනකම් සංචිත නිදහස් කර කර රටේ එකේ ස්ථාවරව තියා ගත්ත එක. (2009 ජුනි 114- 2011 ජුනි 110).

    ela..............kona allagena dagalana unta hoda uththarayak.:yes: