කොළඹ කොටුව යට වසර 2000ක් පැරණි නගරයක් ?

AHINSAKA111

Member
Feb 19, 2013
53
45
0
KIRIBATHGODA
කොළඹ කොටුව යට වසර 2000ක් පැරණි නගරයක් ?

th
කොළඹ කොටුව ප‍්‍රදේශයේ අවුරු 2000කට වඩා පැරණි නගරයක් වැළලී තිබෙන බවට විශ්වාස කල හැකි අලූත්ම තොරතුරු ලැබී ඇතැයි 2012 අප්‍රෙල් මසදි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.:shocked:

කොළඹ වරාය, හිල්ටන් හෝටලය පිහිටි භූමි ප‍්‍රදේශවලින් එවැනි ඉපැරණි නගර ලක්‍ෂණ කිහිපයක් මේ වන විටත හමු ඇති බව පුරා විද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.:shocked::shocked::shocked:
th


මෙම නගර ලක්‍ෂන වැඩිදුරටත් අධ්‍යනය කරමින් සිටින බව පැවසු ඒ මහතා කැලණිය පුදබිමෙන්ද ක‍්‍රිස්තු පුර්ව සියවස්වලට අයත් සලකුණු කිහිපයක් හමු වී ඇතැයි කියා සිටී.නමුත් මෙ පිලිබද අලුත් තොරතුරක්
මට දෑනගන්නට නොලෑබුනි.:no:

මුලාශ්‍ර-Lanka C News.
 
Last edited:
  • Like
Reactions: PMUB

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
එහෙනම් මුළු කොළඹ කොටුවම හරන්න පටන් ගනීවි :D
අවුරුදු 140ක් විතර පරණ ගූ බට ටික තමයි මුළින්ම ලැබෙන පුරා වස්තුව
 
  • Like
Reactions: ABACUS

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    එහෙනම් මුළු කොළඹ කොටුවම හරන්න පටන් ගනීවි :D
    අවුරුදු 140ක් විතර පරණ ගූ බට ටික තමයි මුළින්ම ලැබෙන පුරා වස්තුව

    :lol::lol::lol::lol:
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අඩේ දැන් හැම තැනම එක එක එව්ව මතු වෙනව. තවත් තැන් ගිලා බහිනව. අහසිනුත් එක එක එව්ව වැටෙනව....මට නම් බයේ බෑ අප්පා.....Dooms Day එක ළඟයිද මන්ද...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එහෙනම් මුළු කොළඹ කොටුවම හරන්න පටන් ගනීවි :D
    අවුරුදු 140ක් විතර පරණ ගූ බට ටික තමයි මුළින්ම ලැබෙන පුරා වස්තුව
    :rofl: :lol: