කොළඹ කොටුව යට වසර 2000ක් පැරණි නගරයක් ?
කොළඹ කොටුව ප්‍රදේශයේ අවුරු 2000කට වඩා පැරණි නගරයක් වැළලී තිබෙන බවට විශ්වාස කල හැකි අලූත්ම තොරතුරු ලැබී ඇතැයි 2012 අප්‍රෙල් මසදි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ වරාය, හිල්ටන් හෝටලය පිහිටි භූමි ප්‍රදේශවලින් එවැනි ඉපැරණි නගර ලක්ෂණ කිහිපයක් මේ වන විටත හමු ඇති බව පුරා විද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.

මෙම නගර ලක්ෂන වැඩිදුරටත් අධ්‍යනය කරමින් සිටින බව පැවසු ඒ මහතා කැලණිය පුදබිමෙන්ද ක්‍රිස්තු පුර්ව සියවස්වලට අයත් සලකුණු කිහිපයක් හමු වී ඇතැයි කියා සිටී.නමුත් මෙ පිලිබද අලුත් තොරතුරක්
මට දෑනගන්නට නොලෑබුනි.
මුලාශ්‍ර-Lanka C News.

Last edited: