කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහෙයි. නගරය භයානක තැනක.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රෝසිගේ නගර සබාවේ තියෙන ලැට් පෝච්චියට ඒ දවස් වල ලක්ෂ 50ක් ගියා නේ. රත්තරන් ගණන් හින්දා දැන් කෝටියක්වත් ගන්න පුළුවන් උණු කරා නම්. එකත් විකුනලා කොරෝනා මර්දනයකට කියක් හරි ගමු.
     
    • Haha
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රෝසිගේ නගර සබාවේ තියෙන ලැට් පෝච්චියට ඒ දවස් වල ලක්ෂ 50ක් ගියා නේ. රත්තරන් ගණන් හින්දා දැන් කෝටියක්වත් ගන්න පුළුවන් උණු කරා නම්. එකත් විකුනලා කොරෝනා මර්දනයකට කියක් හරි ගමු.
    අද ටීවි එකේ ඉන්නව පෙන්නුව බඩු මලු බෙදනව 😆
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලැට් එක විකුණන්නෙ නැතිවෙයි කොලඹ නගර සභාවෙ බදු සල්ලි තමා :lol:

    ඊලග පාර චන්ද ටික බේරගන්න, නගර සබවේ අකවුන්ට් එකට බහින්න ඇති :lol:
     
    • Haha
    Reactions: kinkon

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේක අද ඊයේ කියපු එකක්ද... අපේ වැක්සින් එක නැද්ද? :sorry:
    vaccine is not a miracle and also it is impossible receive vaccine very soon country like SL.. since its very poor country in the world. higa canna tame wenne .... sorry ma tama...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    vaccine is not a miracle and also it is impossible receive vaccine very soon country like SL.. since its very poor country in the world. higa canna tame wenne .... sorry ma tama...

    වැඩබැරි සාර ගේ වහල්ලු හිතන් ඉන්නේ සේනිකව වැක්සිනය එනවා කියල හිටං චීනේ හැදුවොත් නං ඉක්මනට දෙයි උන්ගේ යටත් විජිත වලට
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වැඩබැරි සාර ගේ වහල්ලු හිතන් ඉන්නේ සේනිකව වැක්සිනය එනවා කියල හිටං චීනේ හැදුවොත් නං ඉක්මනට දෙයි උන්ගේ යටත් විජිත වලට
    can become lab rats for chines government no problem :yes: everything free.. mun dan rats la wanna balan inne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    නිව්ස් වල යන්නේ නැති දේවල් අපට මේකේ දාන්න බැහැ නේද?

    Colombo Government staffs are at big risks.