අද ටීවි එකේ ඉන්නව පෙන්නුව බඩු මලු බෙදනවරෝසිගේ නගර සබාවේ තියෙන ලැට් පෝච්චියට ඒ දවස් වල ලක්ෂ 50ක් ගියා නේ. රත්තරන් ගණන් හින්දා දැන් කෝටියක්වත් ගන්න පුළුවන් උණු කරා නම්. එකත් විකුනලා කොරෝනා මර්දනයකට කියක් හරි ගමු.
අද ටීවි එකේ ඉන්නව පෙන්නුව බඩු මලු බෙදනව![]()

ලැට් එක විකුණන්නෙ නැතිවෙයි කොලඹ නගර සභාවෙ බදු සල්ලි තමාලැට් එක විකුනලා ද දන්නේ නෑ සල්ලි හොයා ගත්තේ.![]()

ලැට් එක විකුණන්නෙ නැතිවෙයි කොලඹ නගර සභාවෙ බදු සල්ලි තමා![]()

අනිවා..ගෙදර යන දවසට ලැට් එකත් ගලවන් යයිඊලග පාර චන්ද ටික බේරගන්න, නගර සබවේ අකවුන්ට් එකට බහින්න ඇති![]()

අනිවා..ගෙදර යන දවසට ලැට් එකත් ගලවන් යයි![]()

සෝස මල් සුවඳ ලැට් රෝසිඑතකොට ඉතින් ලැට් රෝසි කියල තමා කියන්න වෙන්නේ![]()

ඔව් 80 ගනන් වල සුවඳට ඉන්ඩ ඇති දැන් වයසයි 62යිමිස් සි ලංකා උනා නේ. සෝස මල් සුව ද නම් ඇති![]()
ඔව් 80 ගනන් වල සුවඳට ඉන්ඩ ඇති දැන් වයසයි 62යි![]()

රත්තරං ලැට් පාවිච්චි කරල සැපට කාල බීල ඉන්නකොට වයස පේන්නෙ නෑ62ක් පෙන්නේ නෑ නේ බන්. 45ක වගේ පෙනුම.... සෝස මල් නේ![]()
රත්තරං ලැට් පාවිච්චි කරල සැපට කාල බීල ඉන්නකොට වයස පේන්නෙ නෑ![]()
vaccine is not a miracle and also it is impossible receive vaccine very soon country like SL.. since its very poor country in the world. higa canna tame wenne .... sorry ma tama...මේක අද ඊයේ කියපු එකක්ද... අපේ වැක්සින් එක නැද්ද?![]()
vaccine is not a miracle and also it is impossible receive vaccine very soon country like SL.. since its very poor country in the world. higa canna tame wenne .... sorry ma tama...
can become lab rats for chines government no problemවැඩබැරි සාර ගේ වහල්ලු හිතන් ඉන්නේ සේනිකව වැක්සිනය එනවා කියල හිටං චීනේ හැදුවොත් නං ඉක්මනට දෙයි උන්ගේ යටත් විජිත වලට
everything free.. mun dan rats la wanna balan inne