කොළඹ ගංවතුර 🏊🏊🏊

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,529
    4,384
    113
    මම හිතන්නෙ මේව තාම ජනාදිපතිතුමා දන්නෙ නෑ දැනගත්ත ගමන් මල්වත්තට දුවල අපි මෙව දන්නෙ නෑ නිලධාරියා තමා කොලේ ඔක්කොම කියයි😂
     
    • Haha
    Reactions: War Fighter