කොළඹ ගොඩක් රිච් පොෂ් කෙල්ලෝ කට්ට කළු ඇයි

biIIionaire

Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    🖤 මං දැකපු දෙයක් තමයි පට්ටම සල්ලි තියෙන පවුල්වල classy පවුල් වල කෙල්ලෝ කළු අර ඩාර්ක් චොක්ලට් වගේ
    එහෙමත් නෑ බං. අඩු කුලේ එකෙක් කොළඹ ඇවිල්ල සල්ලි කාරයෙක් වුනාම උගෙ ළමයි නම් කට්ට කලුයි තමයි. ඒත් කොළඹ ගොඩක් බාගෙට සිංහල පුලුවන් කෑලි නම් ගොඩක් අය සුදුයි.
     
    • Like
    Reactions: jennt

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙමත් නෑ බං. අඩු කුලේ එකෙක් කොළඹ ඇවිල්ල සල්ලි කාරයෙක් වුනාම උගෙ ළමයි නම් කට්ට කලුයි තමයි. ඒත් කොළඹ ගොඩක් බාගෙට සිංහල පුලුවන් කෑලි නම් ගොඩක් අය සුදුයි.
    කොච්චර සැප දීල හැදුවත් ළමයි කෙලින්ම හම්පඩ පොල්කාවයියෝ වගේ. 🤢🤮 පරම්පරාවෙන් සැපට හැදුන එකා දැක්ක ගමන් කියන්න පුලුවන්.
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    කොච්චර සැප දීල හැදුවත් ළමයි කෙලින්ම හම්පඩ පොල්කාවයියෝ වගේ. 🤢🤮 පරම්පරාවෙන් සැපට හැදුන එකා දැක්ක ගමන් කියන්න පුලුවන්.
    100% දැකපු ගමන් කිව්වැහැකි බං
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    100% දැකපු ගමන් කිව්වැහැකි බං

    ඉස්කෝලත් ඔහොම තමයි.

    ඉරිද මගේ පුතාව ගෙනිච්ච සෙල්ලං කරලා කන්නාඩි දෙක කඩාගෙන අලුතින් කන්නාඩි දෙකක් අරන් දෙන්න. ඇස් චෙක්කරපු මනුස්සය විනාඩි පහක් විතර ඇස් චෙක්කරලා අහනව අහවල් ඉස්කෝලෙට නේද පුතා යන්නේ කියල. මම ඒත් ඇහුවා කොහොමද දන්නෙ කියල. ඒ ඉස්කෝලෙ ළමයි බලපු ගමන් හැසිරීමෙන් අඳුනගන්න පුලුවන් කිව්ව. එයාගෙ පුතාල දෙන්නම ළකුණු අරන් ලබන අවුරුද්දෙ එන්න බලන් ඉන්නව කිව්ව.
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    ඉස්කෝලත් ඔහොම තමයි.

    ඉරිද මගේ පුතාව ගෙනිච්ච සෙල්ලං කරලා කන්නාඩි දෙක කඩාගෙන අලුතින් කන්නාඩි දෙකක් අරන් දෙන්න. ඇස් චෙක්කරපු මනුස්සය විනාඩි පහක් විතර ඇස් චෙක්කරලා අහනව අහවල් ඉස්කෝලෙට නේද පුතා යන්නේ කියල. මම ඒත් ඇහුවා කොහොමද දන්නෙ කියල. ඒ ඉස්කෝලෙ ළමයි බලපු ගමන් හැසිරීමෙන් අඳුනගන්න පුලුවන් කිව්ව. එයාගෙ පුතාල දෙන්නම ළකුණු අරන් ලබන අවුරුද්දෙ එන්න බලන් ඉන්නව කිව්ව.
    මටත් මේක වෙලා තියනවා. Parties වලදි එහෙම කට්ටිය සෙට් උනා ම කෙලින්ම ඉස්කෝලෙ ද අහනවා.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    ලෝක යුද්දේ කාලේ කාපිරියෝ ඇරලා.. එහෙ හිර කාරයෝ බුරුතු පිටින් මෙහේ හිර ගෙවල් වල ලැග්ගෙව්වලු
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    එහෙමමත් නැහැ නේහ්... පට්ට ලස්සන කෙල්ලොත් ඉන්නවා.. කලු කෙල්ලොත් ඉන්නවා.. දෙගොල්ලම ඉන්නවා
     
    ynameiss

    Active member
  • Nov 27, 2024
    104
    68
    28
    දැං බලන්නකො අනුරාධ
    කලුවරේදි පේන්නෙ ඇස් දෙකයි දත් සැට් එකයි විතරයි
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,612
    6,176
    113
    දැං බලන්නකො අනුරාධ
    කලුවරේදි පේන්නෙ ඇස් දෙකයි දත් සැට් එකයි විතරයි
    Yes Anuradha,
    දැං බලන්නකො අනුරාධ
    කලුවරේදි පේන්නෙ ඇස් දෙකයි දත් සැට් එකයි විතරයි
     
    Daminduwa

    Well-known member
  • කලවන් නැති හෙළ ජාන වෙන්න ඇති... ඉස්සර ඉදන්ම උන්ගේ උන්ගේ පවුල් අතර විතරනේ කසාද කරන්න ඇත්තේ... මාත් දාන්න කට්ටියක් ඉන්නවා... ගෙවල් තියෙන්නේ රනිල්ගෙ ගෙදරට පාරෙන් අනිත්පැත්තේ... ගේ ඉස්සරහම වගේ... එයාලත් ඒ වගේ... හැබයි අඩු කුලේ පෙනුමක් නෑ
    5th lane eke?
     
    • Like
    Reactions: Martian Professor

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    මටත් මේක වෙලා තියනවා. Parties වලදි එහෙම කට්ටිය සෙට් උනා ම කෙලින්ම ඉස්කෝලෙ ද අහනවා.
    Matanam ehema hoyanna puluwan trinity eke ewun witharay
     
    • Like
    Reactions: win7dot

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    රිච් ටික දෙමව්පිය ෂල්ලි වලින්
    පොෂ් ටික යන ඉස්කෝලෙයි ඉංගිස් ටිකයි. ෂිංහල බැරි ටිකයි.

    කලු කොට අඩුකුළේ බත් මුට්ටි ජාන එමමයි.

    මෙහෙත් ඉන්නවා අරන් හදාගත්ත කලු කොට ගෑනු. උන් කෙලින්ම හැසිරීමෙන් සුද්දෝ පරාදයි. හැබැයි කලුයි කොටයි, නිලේ බලලා කිව්වම වේදනාවයි. 🌴🥥

    ඔච්චර කෙන්යෙන් ටෝක් කරත්. ඔයත් කළු කොට ඇටකිච්චෙක් නේ.

    ලස්සන එකෙක් කිව්වා නම් කමක් නැහැ