කොළඹ - දඹුල්ල බස් එකේ යන්න විදිහක් ???

rambo321

Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    කොළඹ ඉදන් දඹුල්ලට බස් එකේ යන්න පුළුවන් ලේසිම විදිහ මොකක්ද? රූට් නම්බර් එක මොකක්ද? කොච්චර වෙලා යනවද? දන්න අය පොඩ්ඩක් කියන්න.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Polonnaruwa, trincomalee, Batticaloa wge dura bus ekk ngpan.. ikmnt ynnna plwn.. Anuradhapura ( route 15) bus ekth dambulla haraha ynna.. klin kypu bus ekk thbbe nththm oke nghan