එතකොට ගුටි කනවා නේ .ඔතන වෙන්නේ බිග් මැච් සීන් එකක් නේද? ඇයි උන් ගෑනුන්ගේ ඉස්කෝලෙකට පැනලා උන්ගේ ඉස්කෝලේ නම කියන්නේ? ඇයි උන්ට බැරි බිග් මැච් එක ගහන අනිත් කොල්ලොන්ගේ ඉස්කෝලෙට පැනලා මුන්ගේ ඉස්කෝලේ නම කියල කෑ ගහන්න?
mokadda ban oya ganna athal eka. kellonge iskolekata panala thamange iskole nama kiyala ka gahala ena eka athal ekak nam ubage manasika mattama hitha ganna puluwan.යකො ඔය කොලු කාලෙ එන ගැම්මට කරන දෙවල්
තාප්පෙකින් පැනල බය නැතුව නිතියට පිටින් ගිහින් පෙන්නන්නෙ තමන්ගෙ පිරිමි කම ඔය වයසෙ කොල්ලන්ගෙ හැටියක්
කිසිම ලින්ගික දෙයක් ඔතන නැ බන්
කෙල්ලො උනත් ඔය කොල්ලො දිහා බලන්නෙ පට්ට වීරයො විදිහට
ලමයින්ගෙ නව යොවුන් ලමා කාලෙ මචන් .. ඔය ආතල් ආයෙ පස්සෙ කාලෙක ගන්න බැ
මහනුවර අස්ගිරිය මහා විහාර මහා පිරිවෙනේLol
Kandy walath oka wenawa
උබෙ මානසික මට්ටම පේනව ඔකෙන් ඉතින්mokadda ban oya ganna athal eka. kellonge iskolekata panala thamange iskole nama kiyala ka gahala ena eka athal ekak nam ubage manasika mattama hitha ganna puluwan.

ඇයි කැමති?ඔය ඉස්කෝලෙකට යන කෙල්ලො ආශ්රය කරල නැති උන් තමයි ඔහොම හෑලි ලියන්නෙ. ඕකුන් කැමති රෝයල් එකේ වගේ කොල්ලො ඉස්කෝලෙට පනිනවට. උන්ගෙ මිස්ලත් කැමති
අනිත් එක උඹ හිතන්නෙ රෝයල් තෝමියන් වගේ යන උන් අසහ්නෙ කියලද. උන්ට ඕන තරන් කෙල්ලො යාලු වෙනව, කතා බහට අහු වෙනව. උන් ගෑනු දැකල නැති උන් නෙමෙයි
Puka palenna kanna wenne ehenanඔතන වෙන්නේ බිග් මැච් සීන් එකක් නේද? ඇයි උන් ගෑනුන්ගේ ඉස්කෝලෙකට පැනලා උන්ගේ ඉස්කෝලේ නම කියන්නේ? ඇයි උන්ට බැරි බිග් මැච් එක ගහන අනිත් කොල්ලොන්ගේ ඉස්කෝලෙට පැනලා මුන්ගේ ඉස්කෝලේ නම කියල කෑ ගහන්න?