කොළඹ දරුවන් ගේ ලිංගික අසහනය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,436
    166,832
    113
    එකමත් එක රටක
    ඔතන වෙන්නේ බිග් මැච් සීන් එකක් නේද? ඇයි උන් ගෑනුන්ගේ ඉස්කෝලෙකට පැනලා උන්ගේ ඉස්කෝලේ නම කියන්නේ? ඇයි උන්ට බැරි බිග් මැච් එක ගහන අනිත් කොල්ලොන්ගේ ඉස්කෝලෙට පැනලා මුන්ගේ ඉස්කෝලේ නම කියල කෑ ගහන්න?
    එතකොට ගුටි කනවා නේ .
    හැබැයි ඒ ඉස්කෝල වල තාප්ප වල උන්ගේ ඉස්කෝලේ නම ගහල දුවනවා වගේ වැඩ කරනවා
     
    • Haha
    Reactions: Heshan Daminda

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    750
    93
    ඔය big match කාලෙට boys school වලින් girls school වලට පනින එක දශක ගණනාවක් පරණ දෙයක්. තාමත් කරනවා. ඕකට ඔය ඉස්කෝල විරුද්ධ නම් තාප්පේට වීදුරු ක‍ටු ගහන්න පුළුවන්නේ. ඇයි එහෙම නොකරන්නේ? අන්න එතන තියෙනවා වෙනම කතාවක්.
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    දැන් ඕකෙන් පැනල පැනලම තුනෙන් එකක් හරි කැඩිල තුවාල වෙනවා.... :ROFLMAO:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    ඉතින් ඔය පනින දවසට STF එකයි වෝටර් කැනන් ටිකක් තිබ්බනම් . ඔය එකෙක්වත් එන් නෑ.
    ඔතන ගන්නේ වෙනම ආතල් එකක්. මේවා නවත්තන්න පුලුවන් තඹුත්තේගම ගොවි පුතෙක්ට පමණයි.
    මිශ්‍ර පාසල් කරනු
     
    • Haha
    Reactions: KandyMalli

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ඔය ඉස්කෝලෙකට යන කෙල්ලො ආශ්‍රය කරල නැති උන් තමයි ඔහොම හෑලි ලියන්නෙ. ඕකුන් කැමති රෝයල් එකේ වගේ කොල්ලො ඉස්කෝලෙට පනිනවට. උන්ගෙ මිස්ලත් කැමති

    අනිත් එක උඹ හිතන්නෙ රෝයල් තෝමියන් වගේ යන උන් අසහ්නෙ කියලද. උන්ට ඕන තරන් කෙල්ලො යාලු වෙනව, කතා බහට අහු වෙනව. උන් ගෑනු දැකල නැති උන් නෙමෙයි
     

    kazi

    Active member
  • Jun 5, 2013
    107
    59
    28
    යකො ඔය කොලු කාලෙ එන ගැම්මට කරන දෙවල්
    තාප්පෙකින් පැනල බය නැතුව නිතියට පිටින් ගිහින් පෙන්නන්නෙ තමන්ගෙ පිරිමි කම ඔය වයසෙ කොල්ලන්ගෙ හැටියක්
    කිසිම ලින්ගික දෙයක් ඔතන නැ බන්
    කෙල්ලො උනත් ඔය කොල්ලො දිහා බලන්නෙ පට්ට වීරයො විදිහට
    ලමයින්ගෙ නව යොවුන් ලමා කාලෙ මචන් .. ඔය ආතල් ආයෙ පස්සෙ කාලෙක ගන්න බැ
    mokadda ban oya ganna athal eka. kellonge iskolekata panala thamange iskole nama kiyala ka gahala ena eka athal ekak nam ubage manasika mattama hitha ganna puluwan.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    kellonge scl walata paina eka e kale indamma thiyenawane bn.api scl yana kaleth thibba. big match kleta ohoma thama ithin. dan social media hinda eliyta enawa wadi ithin :rolleyes:
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    සයිකල් පැරේඩ් එක දවසට ඔය දේවල් නෝර්මල් දෙයක් බන් කොළබ, ඒ අවට පාසල් වලට . ගෑනු ඉස්කෝල වලත් දන්නවා අද අරුන් පනිනවා කියල . උන් පැනල ඇතුලේ ඉස්කෝලේ නම කියල සද්දයක් දාල , කොඩිය වනල , පොඩි හැට කලෙක්ෂන් එකක් දාල එලියට යන එක තමයි වෙන්නේ .

    එහෙන් මෙහෙන් මිරිකන සීන් වලට නෙමෙයි බොල යන්නේ . එහෙම එවුනුත් ඇති , නැත්තේ නැහැ . හැබැයි උන්ට හොදට සලකනවා අහු උනාම , ඉස්කෝලෙන් වගේම පොලිසියෙනුත් .

    කොලබින් පිට එවුන්ට ඕක මැජික් එකක් , ඒවගේම එවුන්ට තියෙන කුහක කමකුත් ඔතනදි එලියට එනව .

    මතකනේ ගිය අවුරුද්දේ රෝයල් එකේ එවුන් ෆ්ලයිට් එකක් බුක් කරන් ඇවිත් ඒකට කියපු කතා . අන්න මේ පාර වෙනින් මොකක්ද ඉස්කෝලෙක සෙට් එකකුත් ෆ්ලයිට් එකක් බුක් කරන් ඇවිත් .

    කොලු කාලේ කරන්න තියෙන ඒවා කොලු කාලේ කරන්නේ නැතිව නාකිවෙලා කරන්නද බන් .
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Don't worry.. 🚣Simply If they need rapid Sex education, drop them at Batteramulla Diyatha Hansa Boat ride. Ride thru tree brushes they will experts for all😂
    They may become experts than you parents 😁
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,000
    1
    61,104
    113
    Mother Earth
    ඔය ඉස්කෝලෙකට යන කෙල්ලො ආශ්‍රය කරල නැති උන් තමයි ඔහොම හෑලි ලියන්නෙ. ඕකුන් කැමති රෝයල් එකේ වගේ කොල්ලො ඉස්කෝලෙට පනිනවට. උන්ගෙ මිස්ලත් කැමති

    අනිත් එක උඹ හිතන්නෙ රෝයල් තෝමියන් වගේ යන උන් අසහ්නෙ කියලද. උන්ට ඕන තරන් කෙල්ලො යාලු වෙනව, කතා බහට අහු වෙනව. උන් ගෑනු දැකල නැති උන් නෙමෙයි
    ඇයි කැමති? 🤷‍♂️
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ඔතන වෙන්නේ බිග් මැච් සීන් එකක් නේද? ඇයි උන් ගෑනුන්ගේ ඉස්කෝලෙකට පැනලා උන්ගේ ඉස්කෝලේ නම කියන්නේ? ඇයි උන්ට බැරි බිග් මැච් එක ගහන අනිත් කොල්ලොන්ගේ ඉස්කෝලෙට පැනලා මුන්ගේ ඉස්කෝලේ නම කියල කෑ ගහන්න?
    Puka palenna kanna wenne ehenan 🤣
     
    • Haha
    Reactions: Heshan Daminda