කොළඹ නගරය පුරාවට අළුත් ප්‍රවණතාවක්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හතර වටේ එක එක තැන් වල අලවලා තියෙන මරණ දැන්වීම් වල තියෙන්නේ අවුරුදු 40ට අඩු තරුණ අයගෙ ෆොටෝ තමයි වැඩි බහුතරයක් ...

    මීට කලින් මෙහෙම වෙලාම නෑ.

    කාටද ඒක note වුණේ ... ?
     
    • Haha
    Reactions: Ozone4 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    කාටවත් නෝට් වෙලා නෑ පිටියෙ පුටාට විතරයි නෝට් වෙලා තියෙන්නෙ.

    කොහොමත් ලංකාවෙ අමු බේබද්දො, සිගරට් මරුවො, කුඩ්ඩො මෙකී නොකී ඩ්‍රග් ඇඩික්ට්ස් ලා කලින් මැරෙන් එක පුදුමයක් නෙවෙයි. ඒත් එක්කම පාරෙ හැමතැනම ඇක්සිඩන්ට්ස්.

    තව මහ ගොඩක් ස්ට්‍රෝක්, හාට් ඇටෑක් වලින් මැරෙනවා.

    ඇත්තක් තියෙනව කතාවෙ, කලින් මැරෙන අය ආච්චිලාගෙ කාලෙට වඩා වැඩියි වගේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    හතර වටේ එක එක තැන් වල අලවලා තියෙන මරණ දැන්වීම් වල තියෙන්නේ අවුරුදු 40ට අඩු තරුණ අයගෙ ෆොටෝ තමයි වැඩි බහුතරයක් ...

    මීට කලින් මෙහෙම වෙලාම නෑ.

    කාටද ඒක note වුණේ ... ?
    Norwegian salmon, goat cheese nathi nisa hamathey marenawa athi ban.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හතර වටේ එක එක තැන් වල අලවලා තියෙන මරණ දැන්වීම් වල තියෙන්නේ අවුරුදු 40ට අඩු තරුණ අයගෙ ෆොටෝ තමයි වැඩි බහුතරයක් ...

    මීට කලින් මෙහෙම වෙලාම නෑ.

    කාටද ඒක note වුණේ ... ?
    Ehema ekak note na
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    හතර වටේ එක එක තැන් වල අලවලා තියෙන මරණ දැන්වීම් වල තියෙන්නේ අවුරුදු 40ට අඩු තරුණ අයගෙ ෆොටෝ තමයි වැඩි බහුතරයක් ...

    මීට කලින් මෙහෙම වෙලාම නෑ.

    කාටද ඒක note වුණේ ... ?
    ගෝඨාගේ වැරැද්ද
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හතර වටේ එක එක තැන් වල අලවලා තියෙන මරණ දැන්වීම් වල තියෙන්නේ අවුරුදු 40ට අඩු තරුණ අයගෙ ෆොටෝ තමයි වැඩි බහුතරයක් ...

    මීට කලින් මෙහෙම වෙලාම නෑ.

    කාටද ඒක note වුණේ ... ?
    එකම මරණ දැන්වීම ලයිට් කණු හැම එකේම ගහල තිබ්බම උඹ හිතුව නේද පයිසර් වැක්සීන් එකට හෝ ගාල මිනිස්සු මැරෙනව කියල