කොළඹ නගරය වටා ගෙතුනු Film එක
මචං අර ලඟදි ෆිල්ම් එකක් ආවේ කොළඹ නගරය වටා ගෙතුනු .
ඒකෙ වෙන්නේ කොළඹ ස්ථාන කිහිපයක බෝම්බ අටවලා තියනවා .
ඉල්ලීම් කරන්නේ ලංකාවේ රඳවන් ඉන්න ලෝකේ ඉන්න ත්රස්තවාදී නායකයන් පිරිසක් නිදහස් කරන්න කියල ..
මොකක් ද කොල්ලනේ ඒ ෆිල්ම් එක ?
මට දැන් නම මතක නැහැ .
එළකිරියේ thread එකක් ගියා පහු ගිය දවස් වල .
සූම් ඩොට් එල් කේ එකෙන් subtitles හිටන් එකට ගැහුවා .
නම කියපල්ලා කෝ දන්නා කෙනෙක්