කොළඹ නගරය වටා ගෙතුනු Film එක

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
කොළඹ නගරය වටා ගෙතුනු Film එක

මචං අර ලඟදි ෆිල්ම් එකක් ආවේ කොළඹ නගරය වටා ගෙතුනු .
ඒකෙ වෙන්නේ කොළඹ ස්ථාන කිහිපයක බෝම්බ අටවලා තියනවා .
ඉල්ලීම් කරන්නේ ලංකාවේ රඳවන් ඉන්න ලෝකේ ඉන්න ත්‍රස්තවාදී නායකයන් පිරිසක් නිදහස් කරන්න කියල ..

මොකක් ද කොල්ලනේ ඒ ෆිල්ම් එක ?
මට දැන් නම මතක නැහැ .
එළකිරියේ thread එකක් ගියා පහු ගිය දවස් වල .
සූම් ඩොට් එල් කේ එකෙන් subtitles හිටන් එකට ගැහුවා .
නම කියපල්ලා කෝ දන්නා කෙනෙක් :confused:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
A Common Man (2012)

MV5BOTkyNjU3MzU2N15BMl5BanBnXkFtZTcwMTQzMDczOQ@@._V1_SY317_CR6,0,214,317_.jpg

http://kat.ph/a-common-man-2012-720p-brrip-x264-yify-t7350583.html
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    dl karala tiyenne thama baluwe na..hindi eka nam balala tiyenawa..ben kingsly inna nisa balanna haduwe..film eka nam hoda na kiyala thama kiyanne..