කොළඹ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 20,864 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

    රනිල් වික්‍රමසිංහ මහතා - 7645
    සජිත් ප්‍රේමදාස මහතා - 4080
    නාමල් රාජපක්ෂ මහතා - 561
    දිලිත් ජයවීර මහතා - 552


    ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 35,636
    ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 35,249
    වලංගු ඡන්ද සංඛ්‍යාව - 34,190
    ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 1,059
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,589
    3,206
    113
    පිස්සු නේ. පරණ politics ඉවරයි, හැමෝටම අලුතින් පටන් ගන්න වෙනවා
     
    • Like
    Reactions: haunte

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    උන්ව ආණ්ඩුවෙ ජොබ් වලට දැම්මෙ දේසපාලුවො... හැබයි උන්ට යතාර්ථය වැටහුනා
    Aththatama kiwwoth hawasata job eka iwara wela gedara eddi bus eka salmon tin wage. Palanaya karapu wesha desapaluwonge ammala mathak kara kara enne. 1st vote eka anurata dunna. Paul palane methanin iwarai. Hamula babyla na aai
     
    • Love
    Reactions: INCORRECT