කොළඹ - නුවර පාරේ වාහන තදබදයක්

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    කලගෙඩිහේන හංදිය අසල කන්ටේනර් රථයක් පෙරළීම හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.

    එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියැදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී.

    එසේම , කොළඹ-හලාවත මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බවද "අද දෙරණ" වාර්තාකරු සඳහන් කළේය

    adaderana.lk
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    119010639_1008544086277646_5979175440691547878_o.jpg
     
    • Like
    • Wow
    Reactions: D_Mad and samsri