කලගෙඩිහේන හංදිය අසල කන්ටේනර් රථයක් පෙරළීම හේතුවෙන් කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.
එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියැදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී.
එසේම , කොළඹ-හලාවත මාර්ගයේ මාදම්පේ ප්රදේශයේ ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බවද "අද දෙරණ" වාර්තාකරු සඳහන් කළේය
adaderana.lk