Me dwswala Colombo nuwara bus ynewada Mchnla?
devinfer98 Well-known member Mar 27, 2021 423 404 63 Jul 15, 2021 #1 Me dwswala Colombo nuwara bus ynewada Mchnla?
D-ICE Active member Jul 16, 2008 720 233 43 Jul 15, 2021 #2 තාම හරියට වැඩ කරන්නෙ නෑ.සඳුද ඉදන් වැඩ කරයි.ශ්‍රී ලංගම වැඩ.අත්‍යවශ්‍ය සේව වලට යන අයට.එහෙම පාස් එකක් තියෙනම් යන්න පුළුවන්. Reactions: devinfer98
තාම හරියට වැඩ කරන්නෙ නෑ.සඳුද ඉදන් වැඩ කරයි.ශ්‍රී ලංගම වැඩ.අත්‍යවශ්‍ය සේව වලට යන අයට.එහෙම පාස් එකක් තියෙනම් යන්න පුළුවන්.
PHBhagya Well-known member Feb 26, 2020 25,061 3 118,693 113 Gampaha Jul 15, 2021 #3 බම්ප් Reactions: Arumbaya De Almeida, hodakolla, NRTG and 3 others
devinfer98 Well-known member Mar 27, 2021 423 404 63 Jul 15, 2021 #5 IKKW said: thiyenava adui Click to expand... Thanks mchn
fallend Well-known member Aug 23, 2008 1,805 6,937 113 Kandy Jul 15, 2021 #6 මාතලේ කොළඹ එකක් යනවා මචං. කලින් බුක් කරන්න ඕනේ. පාන්දර 5 වගේ වෙද්දී එනවා නුවරට. හැබැයි වෙලා යනවා යද්දී. Office transport එකක්. Reactions: hodakolla, kinkon and devinfer98
මාතලේ කොළඹ එකක් යනවා මචං. කලින් බුක් කරන්න ඕනේ. පාන්දර 5 වගේ වෙද්දී එනවා නුවරට. හැබැයි වෙලා යනවා යද්දී. Office transport එකක්.
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Jul 15, 2021 #7 devinfer98 said: Me dwswala Colombo nuwara bus ynewada Mchnla? Click to expand... ඔව් මචං අපි නම් වැඩ. පෙරේදා ඉඳන් තමා පටන් ගත්තේ Knady Colombo A/C Reactions: devinfer98
devinfer98 said: Me dwswala Colombo nuwara bus ynewada Mchnla? Click to expand... ඔව් මචං අපි නම් වැඩ. පෙරේදා ඉඳන් තමා පටන් ගත්තේ Knady Colombo A/C
devinfer98 Well-known member Mar 27, 2021 423 404 63 Jul 15, 2021 #8 CloudX64 said: ඔව් මචං අපි නම් වැඩ. පෙරේදා ඉඳන් තමා පටන් ගත්තේ Knady Colombo A/C Click to expand... Check krnwada Mchnla
CloudX64 said: ඔව් මචං අපි නම් වැඩ. පෙරේදා ඉඳන් තමා පටන් ගත්තේ Knady Colombo A/C Click to expand... Check krnwada Mchnla
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 17, 2021 #9 BUMPER Reactions: kinkon