කොළඹ-නුවර

th-ar-in-du.-

Active member
  • Aug 21, 2010
    500
    98
    28
    Nugegoda
    මචන්ලා නුවරට උදේ 9 වෙන්න ඉන්න කොළඹින් කියට විතරද යන්න ඔනෙ ???
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    You should leave atleast by 5 am from pettah & also you should defa go in an intercity bus machan, I don't know about the leaving time of the earliest intercity bus of the day to kandy from pettah, anyway machan just be there at pettah atleast by 4.45 am & you can go in a Kandy or a Matale intersity bus.
    Most of the normal buses & semi luxury buses stops on the way for tea, breakfast, etc in the morning.
     
    Jun 14, 2012
    420
    47
    0
    කොළඹින් බස් තියෙන වෙලාව දන්නව ද???

    උදේ 4 ට තමයි පලවෙනි කොලබ -නුවර bus එක කොටුවෙන් යන්නේ ..!!
    ඊට පස්සේ වී 4.30 ද කොහේදෝ ඊලග එක....

    උබ බස් එකට නගින්න කලින් බලහං "අම්පාර-කොලබ නැත්නම් මහියංගනය -කොලබ " වගේ එව්වා තියනවා නම් ඒවා යන්න ලගයි බන් එකක නැගපන්..!! හිටගෙන යන්න උනත් පාඩු නැහැ ඉක්මනට යනවා