කොළඹ පරණ පොත් කඩ තියෙන තැන්

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    කොළඹ පරණ පොත් කඩ තියෙන තැන්

    මචන් ලා..දන්න කෙනෙක් කියනවද කොළඹ පරණ පොත් කඩ තියෙන තැන් ...අර විජේවර්දන මාවතේ ජෝසප් එක හරියට වෙන්න තියෙන කඩ ටික ඇරෙන්න ....
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ඉබ්බංවල හන්දියෙන් හැරිලා මරදාන පැත්තට එනකොට.. සහිරා එක ඉස්සරහා තියෙන තුම්මං හන්දියේ තියෙනවා පරන පොත් කඩ සෙට් එකක්.. ඒවායේ නැති එකක් නෑ....

    https://www.google.lk/maps/@6.9271547,79.8619244,19z