කොළඹ පාස්පෝට් ඔෆිස් එකේ තවම පෝලිම තියෙනවද?

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    මට පාස්පෝට් හදන්න appointment දාල තියෙන්නේ. මේ දවස් වලත් පාස්පෝට් හදන්න පෝලිම ද? appointment දාපු අය හරි වෙලාවට ගන්නවද?
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,740
    4,815
    113
    එලකිරි හන්දිය
    එපොයිමන්ට් නම් කේස් එකක් නෑ. කීයට එපොයිමන්ට් තිබ්බත් උදෙන්ම පලයන්. එතකොට වේලාසන වැඩ ටික කරගන්න පුලුවන්. එපොයිමන්ට් දවස මිසක් වෙලාව කේස් එකක් නෑ,
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මට පාස්පෝට් හදන්න appointment දාල තියෙන්නේ. මේ දවස් වලත් පාස්පෝට් හදන්න පෝලිම ද? appointment දාපු අය හරි වෙලාවට ගන්නවද?
    ow bn time ekata peyakata wage kalin giyama athi dan time eka check karala ganne
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    ow bn time ekata peyakata wage kalin giyama athi dan time eka check karala ganne
    ආ එහෙමද? එහෙනම් උදේම ගිහින් වැඩක් නැති වෙයිද?

    Birth cetifacte eka orginal eka valid ne passport eka hadanwanm
    පැහැදිලි මදි නේ කියල තියෙන එක?
    ------ Post added on Aug 14, 2022 at 10:43 PM
     
    • Like
    Reactions: RottenCOLT

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    mama giya sathiye heduwe.
    Oneday. Den book karanna puluwan sathi dekakata issaraha wage dates daganna puluwan.
    Time slot eka balala ethulata ganne.
    Kalin gihin wedak na.
    Oneday nam application eka bara aran 5 hrs walata passe passport eka ganna puluwan first floor eken.
    Photo reference eka aran palayan hode.
    Job eka danawanam appointment letter eke photocopy eka aran yanna one
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,691
    2,549
    113
    නිධානයක් උඩ
    උප්පැන්නේ ඔරිගිනල් එක ඕනේ, සීල් එක අස්සන නැත්තම් බාර ගන්නේ නැහැ. දාපු ඇපොයින්මන්ට් එකේ QR කෝඩ් එක තියන එක ප්‍රින්ට් කරන් යන්න එතකොට ලේසියි. ෆෝන් වල තියන ඒවා පෙන්නන එක කරදරයි. අදාල වෙලාවට පැයකට කලින් ගියොත් ඇති. පරන පාස්පොර්ට් තියනවනම් ඒවත් ගෙනියන්න.
     
    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    441
    216
    43

    Podi kale hadapu passport ekak tiyenawanam, eth eka dan hoyaganna nattam eka issue ekak wenne na neda? Aluthinma mula indan hadanna puluwanne?
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,691
    2,549
    113
    නිධානයක් උඩ
    Podi kale hadapu passport ekak tiyenawanam, eth eka dan hoyaganna nattam eka issue ekak wenne na neda? Aluthinma mula indan hadanna puluwanne?
    එතනට ගියහම අපේ නමට තියන ඒවා චෙක් කරලා පරන ඒවා තියනවනම් ඉල්ලනවා දැක්කා. එක්කෙනෙක්ගේ 2005 එකක් තියනව කියලා ඒක ඉල්ලුවා.

    හවස වෙන කෙනෙක් ඇවිල්ලා පාස්පොර්ට් එක ගන්නවනම් ඒ බව කියලා එන කෙනාගේ අයිඩී නොම්බරේ අපිට දෙන රිසිට් එක පිටිපස්සෙ ලියලා අයිතිකරුත් අස්සන් කරලා, ඩොකුමන්ට් බාරදෙන කවුන්ටරේටම දීලා නෝට් එකක් දා ගන්න ඕනේ.
     
    • Wow
    Reactions: nishad.desilva

    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    441
    216
    43
    එතනට ගියහම අපේ නමට තියන ඒවා චෙක් කරලා පරන ඒවා තියනවනම් ඉල්ලනවා දැක්කා. එක්කෙනෙක්ගේ 2005 එකක් තියනව කියලා ඒක ඉල්ලුවා.

    හවස වෙන කෙනෙක් ඇවිල්ලා පාස්පොර්ට් එක ගන්නවනම් ඒ බව කියලා එන කෙනාගේ අයිඩී නොම්බරේ අපිට දෙන රිසිට් එක පිටිපස්සෙ ලියලා අයිතිකරුත් අස්සන් කරලා, ඩොකුමන්ට් බාරදෙන කවුන්ටරේටම දීලා නෝට් එකක් දා ගන්න ඕනේ.
    Dan hambuna bro.
    Eka parent passport ekata child section eke mage photos dala witarai. Wenama passport ekak newei.
    Ethakota eka ona nathuwa athi neda?
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,691
    2,549
    113
    නිධානයක් උඩ
    Dan hambuna bro.
    Eka parent passport ekata child section eke mage photos dala witarai. Wenama passport ekak newei.
    Ethakota eka ona nathuwa athi neda?
    කෝකටත් අරන් යන්න. සමහරු පැය ගානක් පෝලිමේ ඉදලා ආපහු හැරිල ගියා ඩොකූමන්ට් වල අඩුපාඩු නිසා.
     
    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    Appointment දාලා ගියා මේ 12 වෙනිදා. 10.00ට Appointment තිබ්බේ. Passport Office එක ගාවින් බහිද්දී 9.50 :P

    කිසි අවුලක් වුණේ නැහැ. මමයි, වයිෆුයි ගියේ. ගේට්ටුව ලඟ සෙනග පිරිලා හිටියත් Appointment එක දැම්මම ලැබෙන receipt එකේ printout එක පෙන්නපු ගමන් ඇතුලට යන්න පුළුවන්. මම හිතුවේ පෝලිමේ ඉන්න සෙනග අවුලක් දායි කියලා. එහෙම නැහැ.

    ඇතුලට ගියාට පස්සේ තැනින් තැන ඉන්න security officers ලා ගෙන් ඇහුවත් එයාලා කියනවා ඊළඟට යන්න ඕනි කොතනටද කියලා.

    අපි normal service ගියේ. පැයක් වගේ ඇතුලත documunts බාර දීලා, fingerprints දීලා, සල්ලි ගෙවලා ආවා.

    Elakiri එකේ මම දැක්කා කලින් passport office ගිය අය detailed තමන්ගේ experiences දාලා තියෙනවා.

    අවශ්‍ය documents ටික හරියට හදාගෙන යන්න.

    (උප්පැන්න සහතිකය පසුගිය මාස 6 ඇතුළත ගත්ත එකක් වෙන්න ඕනි කියලා සමහරු කියලා තිබ්බා. ඒත් එහෙම එකක් නැහැ. දම්පාට seal එක තියෙන, ප්‍රා.ලේ. office එකකින් ඕනෑම අවුරුද්දකදී නිකුත් කරපු උප්පැන්නයක් වලංගුයි. නමුත් 'නොමිලේ නිකුත් කරන ලදී' කියලා තියෙන උප්පැන්න වලංගු නැහැ.)

    (අවශ‍ය documents, photocopys ගෙදරින්ම අරන් යන්න. ඒ අවට communication එහෙම තිබුණත්, සෙනග වැඩී ඒවයේ)

    (biscuit පැකට් එකක්, වතුර බෝතලයක් අරන් යනන. ඇතුලේ කෑම ගන්න තැන් තියෙනවා (food court එකක් තියෙනවා) හැබැයි කෑම නම් ටිකක් ගණන්)

    Wife, GF හෝ බබාලා එක්ක ගියොත් දියත උයන, La La Park එක පැත්තේ රවුමක් යන්නත් අමතක කරන්න එපා..... (වෙනසකටත් එක්ක)