කොළඹ: පොහොට්ටුවට ජන්දේ දාන අය කාටද දාන්නේ

කොළඹ: පොහොට්ටුවට ජන්දේ දාන අය කාටද දාන්නේ

  • දිනේෂ් ගුණවර්ධන

    Votes: 8 10.7%
  • විමල් වීරවංශ

    Votes: 19 25.3%
  • උදය ගම්මන්පිල

    Votes: 12 16.0%
  • බන්දුල ගුණවර්ධන

    Votes: 8 10.7%
  • ගාමිණි ලොකුගේ

    Votes: 2 2.7%
  • සරත් වීරසේකර

    Votes: 44 58.7%
  • සුසිල් ප්‍රෙමජයන්ත්

    Votes: 8 10.7%
  • තිලංග සුමතිපාල

    Votes: 6 8.0%
  • විජයදාස රාජපක්ෂ

    Votes: 17 22.7%
  • ප්‍රදීප් උදුගොඩ

    Votes: 17 22.7%

  • Total voters
    75

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිවා
    කියල බලමු :P

    @GTRZ ලොකු අයියගෙ අවධානය පිණිසයි පෝල් එකක උපරිම විස්සක් විතර දාන්න හදල දෙන්නකො අලුත් අප්ඩේට් එකේ සෙටින්ග්ස් වලින් පුළුවන් ඇති නේද හදන්න
     
    • Like
    Reactions: geeko

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    පෝල් එකක විස්සක් විතර දාන්න තිබුන නං මරු නේද චන්දෙ කාලේ. ලොක්කට කියල හදාගන්න බැරිවෙයිද දන්නේ නෑ

    ඒක නම් වටිනවා
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,865
    1,553
    113
    දිනේෂ් ගුණවර්ධන කවුරුවත් දාල නෙ,මිනිහත් හොදයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    දිනේෂ් ගුණවර්ධන කවුරුවත් දාල නෙ,මිනිහත් හොදයි
    සරත් වීරසේකරට මේ පාර දිනේෂ් ගුණවර්ධනගේ ජන්ද ගොඩක් යනවා
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සරත් වීරසේකර -1
    විජයදාස රාජපක්ෂ -2
    විමල් වීරවංශ - 3
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Gota gen thora lokayak netha 😍😭
    මේ මිනිස්සු පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ අය නෙමෙයිද?
    දෑන් එහෙම තත්වයක් ඈවිත් තියෙන්නේ බන්. එච්චරයි බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන් කෙනෙක්ට ඉන්නේ. මිනිහත් ඈන ගත්තොත් කෙලවෙන්නේ අපිට.
    කෙලින්ම කියන්න ලැජ්ජාවට වටින් ගොඩින් පොල් බූරුවෙක්ට කඩේ යන ගූ කන වහලුන්ට කියල වැඩක් නෑ. ඕන්න ඔහේ කලින් දාපු copy paste කරනව.

    මමනම් සාපේක්ෂව බලල තමයි ජන්දෙ දෙන්නෙ හැමපාරම. මෙන්න මම වෙන ත්‍රෙඩ් එකක දාපු විස්තරයක්

    ********************************

    සාපේක්ෂව තමයි බලන්න වෙන්නේ. ගෝටා හිටියත් වටේ ඉන්න වෙස බල්ලෝ පිස්සු කෙළියි. හැබැයි ගොට යම්කිසි වැඩක් කරන්න හදන බව පේනවා. Sri Lankan එකට අශෝක පතිරගේ වගේ මිනිස්සු දාපු එකෙන් ගොට මහින්ද වගේ හරක් වැඩ කරන්නේ නෑ කියල පේනවා. ඒ වගේම තව රාජ්‍ය ආයතන ගණනාවකටම හොද මිනිස්සු දාල තියෙන්නේ.

    Central Bank Governor
    Prof. W. D. Lakshman

    Ceylon Ceramic Corporation
    Jude Fernando
    Fernando has previously served the multinational ceramic giant Noritake as a top executive for over 30 years. He holds a B.Sc., M.B.A. and M. Phil. Bachelor and Master Degrees from the University of Peradeniya, Sri Lanka.

    Chairman Sri Lankan Airline
    Ashok Pathirage - Chairman Softlogic Holdings PLC
    Bord of Directors Sri Lankan Airline
    Ashroff Omar - Brandix Group CEO
    Malik Fernando - Dilmah Group Director
    Manohara De Silva - Top Lawyer
    Samantha Ratwatte
    Sanjaya Mohottala

    NSB Chairperson
    Keshala Jayawardena
    University of Peradeniya Graduate

    Chairman of Sri lanka Tea Board
    Mr. Jayampathy Molligoda
    Former Deputy Chairman of Bogawantalawa Tea Estates PLC

    Information and Communication Technology Agency of Sri Lanka(ICTA)
    Jayantha De Silva - Co-founder and Managing Director of IFS Sri Lanka
    Board of Directors ICTA
    Mano Sekaram - CEO 99X
    Prof. Lalith Gamage - Vice Chancellor of SLITT
    Reshan Dewapura
    Manori Unambuwe
    Wasantha Deshapriya

    Chairman of the Sri Lanka Export Development Board (EDB)
    Entrepreneur Prabhash Subasinghe
    Mr. Subasinghe, has a degree in Applied Economics and Business from the prestigious Ivy League institute Cornell University, and has also completed further higher studies at Harvard University, US.

    BOI
    Susantha Ratnayake
    Former Chairman of John Keells Holdings has had a stellar carrier and is known for leading JKH to a new era.

    Sri Lanka Atomic Energy Board
    Prof. Rosa

    Western Province Governor
    Marshal of the Air Force Roshan Goonetileke

    Urban Development, Water Supply and Housing
    Dr. Priyath Bandu Wickrama

    Port Authority
    Major General. Daya Rathnayaka

    Secratory of Defence
    Maj. General Kamal Gunarathne

    Northan Province Governer
    P. S. M. Charles

    Sec. State Ministy Urban Development
    Prof. Ranjith Dissanayaka
    Senior Professor Faculty of Engineering, University of Peradeniya


    තව තියෙනවා හොයන්න කම්මැලියි.

    ඔය වගේ caliber එකේ මිනිස්සු දාලත් රාජ්‍ය ආයතන ගොඩගන්න බැරිනම් බෑම තමයි. මහින්දයවත් සජිත්වත් දේශපාලනයේ හිටපු එකෙක් ආවනම් රාජ්‍ය ආයතන වලට ඔය වගේ පොරවල් දාන්නේ නෑ.

    මෙන්න මේ සාකච්චාවත් බලන්න



    ඒ වගේම ගොට හැමදාම රාජ්‍ය ආයතන නිලදාරීන් ගෙනල්ල සාකච්චා තියනවා කොහොමද තත්වය වැඩිදියුණු කරන්නේ කියල. මිට කලින් හිටපු කිසිම රාජ්‍ය නායකයෙක් එහෙම ගෙනල්ල සාකච්චා කරලා ආයතන වලට target දෙනවා මම දැකල නෑ. ඊයෙත් ලුණු සංස්ථාවට කිව්වා අවුරුද්දක් ඇතුලත ලැබ ලබන්න plan කරන්න කියල. රජය පාර්ශවයෙන් ලුණු ආනයනය නවත්වල සහාය දෙන ගමන්.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    එපා එපා. ඔයාගේ දිස්ත්‍රීක්කයත් දානවා
    එළ එළ
    ගම්පහ දාද්දි නලින් ප්‍රනාන්දු වත් poll එකට දාන්න
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    එළ එළ
    ගම්පහ දාද්දි නලින් ප්‍රනාන්දු වත් poll එකට දාන්න

    දාල ඉවරයි කලින් කිව්වනම් දාන්න තිබ්බා. දාන්න බැරි උන් නම් දෙවෙනි කොටසින් දානවා
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    කියල බලමු :P

    @GTRZ ලොකු අයියගෙ අවධානය පිණිසයි පෝල් එකක උපරිම විස්සක් විතර දාන්න හදල දෙන්නකො අලුත් අප්ඩේට් එකේ සෙටින්ග්ස් වලින් පුළුවන් ඇති නේද හදන්න

    හැදුවොත් කියන්න
     

    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    • Rear Admiral Sarath Weerasekara (from viyathmaga) - 21
    • Anura Fernando (from viyathmaga) – 4
    • Major Pradeep Undugoda (MBA (MOI) University of Moratuwa BA (DS) Kothalawala Defence University Dip in HRM (UK) Dip in IT (Ind) MCPM FCBA) - 14

      All three are educated. No criminal history.
     
    • Like
    Reactions: jay-shan

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    • Rear Admiral Sarath Weerasekara (from viyathmaga) - 21
    • Anura Fernando (from viyathmaga) – 4
    • Major Pradeep Undugoda (MBA (MOI) University of Moratuwa BA (DS) Kothalawala Defence University Dip in HRM (UK) Dip in IT (Ind) MCPM FCBA) - 14

      All three are educated. No criminal history.
    Yup specially Major Pradeep! Great person and the most educated out of those 3.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,803
    15,135
    113
    මනාප අංක තමයි ඉස්සරහින් දාල තියෙන්නෙ.
    සරත් වීරසේකර - 21
    අනුර ප්‍රනාන්දු - 4
    ප්‍රදීප් උඳුගොඩ - 14
    First page eka balala damme comment eka. Passe page ekaka wisthara thibila. Passe dakke
    :LOL:
     

    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    පොහොට්‍ටුවෙන් කොළඹට ඉල්ලන අයගෙන් චන්දෙ නොදියයුතු කට්ටිය මෙන්න.
    1. බන්දුල ගුණවර්ධන - අවස්ථාවාදී දෙපිටකාට්‍ටුවෙක්. සුනාමිය වෙලාවෙ, අසරණ මිනිස්සු විලාපදෙද්දි තමන්ගෙ පවුල බේරගෙන හෙලිකොප්ටරෙන් පැනපු හැටි තාම මතකයි.
    2. ගාමිණී ලොකුගේ - තමන්ගෙ කඩ පේලිය කැඩෙන නිසා පිලියන්දල නගරය සංවර්ධනය කරන්න දුන්නෙ නැති ආත්මාර්ථකාමියෙක්.
    3. සුසිල් ප්‍රේමජයන්ත - 2015 මහින්දගෙ නැට්ටෙ එල්ලිල චන්දෙට ඇවිත් දින්නට පස්සෙ යහපාලනේ ක‍ටු ලෙවකන්න පැනපු හැටි තාම මතකයි. සුදට මහතට හිටියට ‍රැවටෙන්න එපා.
    4. තිලංග සුමතිපාල - සූදු කෙලල රටේ ක්‍රිකට් විනාශකරපු එකා.
    5. සමන් ලාල් - පගා මරුව. අල්ලස් පප්ප.
    6.අමල් පුශ්පකුමාර - මූ කුඩු බිස්නස්කාරයෙක්. වැරදිලාවත් චන්දෙ දෙන්න එපා. දන්න කියන උන්ටත් කියන්න.

    ලයිස්තුවෙ තව සමහරු ගැන දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් update කරන්න. ‍මිනිස්සු රැවටෙන්න කලින්.
     
    • Like
    Reactions: jay-shan