කොලඹ මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..
කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ මනාප මෙසේය.
දීර්ඝ කාලයක් කොළඹ මුල් තැන පත් වූ විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට දමමින් සරත් වීරසේකර මහතා මුල් තැනට පත්ව තිබේ.

- සරත් වීරසේකර 328,092
- විමල් වීරවංශ 266,084
- උදය ගම්මන්පිල 136,331
- විජේදාස රාජපක්ෂ 120626
- බන්දුල ගුණවර්ධන 101,646
- ප්‍රදීප් උඳුගොඩ 91,958
- දිනෙශ් ගුනවර්ධන 85,282
- මධුර විතානගේ 70,205
- ප්‍රේමනාත් දොලවත්ත 69,055
- ගාමිණි ලොකුගේ 62,543
- සුසිල් ප්‍රේමජයන්ත 50,333
- සමන්ලාල් ප්‍රනාන්දු 52,316