කොළඹ මනාප විමල් වීරවංශ දෙවෙනි තැනට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    කොලඹ මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..
    කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ මනාප මෙසේය.

    දීර්ඝ කාලයක් කොළඹ මුල් තැන පත් වූ විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට දමමින් සරත් වීරසේකර මහතා මුල් තැනට පත්ව තිබේ.

    1. සරත් වීරසේකර 328,092
    2. විමල් වීරවංශ 266,084
    3. උදය ගම්මන්පිල 136,331
    4. විජේදාස රාජපක්ෂ 120626
    5. බන්දුල ගුණවර්ධන 101,646
    6. ප්‍රදීප් උඳුගොඩ 91,958
    7. දිනෙශ් ගුනවර්ධන 85,282
    8. මධුර විතානගේ 70,205
    9. ප්‍රේමනාත් දොලවත්ත 69,055
    10. ගාමිණි ලොකුගේ 62,543
    11. සුසිල් ප්‍රේමජයන්ත 50,333
    12. සමන්ලාල් ප්‍රනාන්දු 52,316
    මමත් දුන්නේ සරත් වීරසේකර ට ♥️♥️
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිවා ඕක මමනම් දැනගෙන හිටියා. රට වෙනුවෙන් පෙනී සිටිය සෙන්පතියෙක්ට මිනිස්සු කාලගුණ සලකනවා කියල.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මේ සැරේ කට්ටිය අතර මනාප බෙදිලා ගිහින්.
    ලොකුම දේ එජාප බලකොටුවක් වෙච්ච කොළඹින් 12ක් ගන්න පුලුවන් වුන එක
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මහින්ද තිලන්ගයව ජාතික ලයිස්තුවෙන් රින්ගවයි. තිලන්ගයගෙ බිස්නස් අප් කරගන්න ඕක ගේම දෙයි. ගෝටගෙ අතේ වැඩේ තියෙන්නෙ ඌව එලියෙ තියන්න
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මහින්ද තිලන්ගයව ජාතික ලයිස්තුවෙන් රින්ගවයි. තිලන්ගයගෙ බිස්නස් අප් කරගන්න ඕක ගේම දෙයි. ගෝටගෙ අතේ වැඩේ තියෙන්නෙ ඌව එලියෙ තියන්න
    පොහොට්ටුවේ පැරදුන අයට ලිස්ට් එකෙන් දෙන්නේ නැහැ කියලා කලින්ම කියලා තියෙන්නේ
    ගිය පාරත් මෛත්‍රි තමා ඔකාව ලිස්ට් එකෙන් ගත්තේ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    සරත් වීරසේකර පිටිපස්සෙ හැන්ගිලා පරන සෙට් එකම අස්සට රින්ගල වගේ
     
    • Dislike
    Reactions: erozan

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පට්ට සන්තෝසයක් තියෙන්නේ,ලංකාවේ බිහිවෙච්ච බලවත්ම ආණ්ඩුව තමා ඊලග අවරුදු 5
    run කරන්නේ.ගෝටට එයාගේ පැත්තට වියත්මගේ සෙට් 1ත් එක්ක ගාමිණී වලේබොඩ වගේ හොද මිනිස්සු ගොඩක් ඉන්නවා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    Mata nam mun thun denawa pennanna ba.


    • ගාමිණි ලොකුගේ 62,543
    • සුසිල් ප්‍රේමජයන්ත 50,333
    • සමන්ලාල් ප්‍රනාන්දු 52,316

    අනිත් උනුත් ලොකු වෙනසක් නෑ මචන්..
    • විමල්
    • ගම්මන්පිල
    • බන්දුල
    තුන් දෙනාම තමුන්ගේ කුට්ටිය එකතු කරගෙන අනික් උන් කරන ඒවාට නම දාගෙන ගොන් කතා කිය කිය ඉන්න උන් නේ..
     
    • Like
    • Love
    Reactions: saturn and Ultron

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සරත් වීරසේකර පිටිපස්සෙ හැන්ගිලා පරන සෙට් එකම අස්සට රින්ගල වගේ
    සරත් වීරසේකර වගේ තව ඉල්ලුව නම් මිනිස්සු දෙනවා අනිවා කෝ නොමිනේෂන් දුන්නේ නැහැනේ :(