කොළඹ මරදාන ආනන්ද මාවතේ පුද්ගලයෙකු

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඇඹිලිපිටිය කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැනට සති ගණනාවක සිට ප්‍රතිකාර ලබා සුවය ලබමින් සිටින සනත් ලෙනෝරා නම් වයස්ගත මහත්මයාට සිය කල්පනා ශක්තිය හීන වී යාම හේතුවෙන් සිය පවුලේ නෑදෑ හිතවතුන් වෙත යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත .කොළඹ මරදාන ආනන්ද මාවතේ වසර ගණනාවක සිට පදිංචිකරුවකු බව පවසන මෙම මහත්මයාගේ දූදරුවන් විදේශගතව සිටින බවත් නිරන්තරයෙන් හැඬූ කඳුළින් සිය දියණිය මතක් කර තමාව නිවසට රැගෙන යන ලෙසට මෙම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන සියලු දෙනා වෙතම ආයාචනය කරනු ලබයි.මධ්‍යස්ථාන පරිපාලනය විසින් ද මෙම මහතාගේ නිවස සොයා ගැනීමට ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කරන අතර ඒ සඳහා විශාල පරිශ්‍රමයක් දරන බව දක්නට ලැබේ .වයස 70 පැත්ත 75ක් පමණ වයස මෙම මහතා රෝගී ප්‍රතිකාර නිරෝධායන කාලය අවසන් කර සති ගණනක් පසුවේ .මෙම මධ්‍යස්ථානය පැමිණෙන බොහෝ දෙනෙක් දින දහයකට පසු සාමාන්‍ය සමාජයට යනු ලැබුවද ලෙනෝරා මහතා හට ඒ අවස්ථාව අහිමි වීම නෙතට කඳුලක් ගෙන දෙන්නකි.මෙම සටහන නෙත ගැටෙන කොළඹ ආනන්ද මාවතේ කිසියම්ම පින්වන්ත මහතකු හෝ මහත්මියක ඇඹිලිපිටිය යෝධගම කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාලය ගතකරන ලෙනෝරා මහතා හට සිය නිවස කරා යාමට අදාල තොරතුරු ලබාදිය හැකිනම් ඔබ සිදුකරගන්නා සුවිශාල පුණ්‍යකර්මයකි.ලෙනෝරා මහතාගේ ඡායාරූපය පහතින් දැක්වේ.

    236714916_987468505418872_3490363179588689901_n.jpg

    237400732_987468575418865_3361389245078368988_n.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo

    රතු තරුවෙන් උදව් කරහල්ලකො
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගෙනල්ල අතෑරල දාන්න ඇති.

    ජීවිත කාලෙම ලමයිට කන්න දෙන්න, උගන්නන්න වියදම් කරල,
    උන් ලොකු උනාම උන්ගෙ ලමයින්ගෙ වැඩත් කරල, බැරිම කාලෙ මෙහෙම ගෙනත් දාල නන් කොච්චර පවුද?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඇඩ්රස් විස්තර ලියාගන්නේ නැතිව භාරකාරයෙක් නැතිව ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට බාර ගන්නවද? එහෙම කරාම තමා මේ විදිහට ඉන්න තැන් හොයාගන්න බැරි වෙන්නේ,

    සමහර ඩිමෙන්ශියා ලෙඩ්ඩු ඉන්නවා ළඟ මතකය නෑ, එත් අවුරුදු ගානක ඒවා මතකයි. සමහරවිට කොළඹ ඇඩ්රස් එකේ හිටියේ ආදී කාලේ වෙන්න ඇති, දැන් ඇඩ්රස් එක වෙන කොහෙවත්, එත් මතක නෑ වෙන්න පුළුවන්,

    මගේ ලොකු තාත්තාට මේ ලෙඩේ තිබ්බ, මහා රෑ පාරට බැහැල ගෙදර යන්න හදනවා, හරි අමාරුවෙන් හොයාගෙන එක්කගෙන ආවේ. තමන්ගේ ගෙදර ඉන්දෙද්දී, ගෙදර කියල හිතුවේ ඉස්සර පදිංචිවෙලා හිටි පලාතක්. :-(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,453
    67,794
    113
    උබටත් මේ සෙතේම තමයි
    පෝන් එක අතට අරන් කල්පනා කරයි කෑම් ඕඩර් කරන ඇප් එක මොකද්ද කියල
    මෙම මහත්මයාගේ දූදරුවන් විදේශගතව සිටින බවත් නිරන්තරයෙන් හැඬූ කඳුළින් සිය දියණිය මතක් කර තමාව නිවසට රැගෙන යන ලෙසට
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    පව් බං
    ඇඩ්රස් විස්තර ලියාගන්නේ නැතිව භාරකාරයෙක් නැතිව ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට බාර ගන්නවද? එහෙම කරාම තමා මේ විදිහට ඉන්න තැන් හොයාගන්න බැරි වෙන්නේ,

    සමහර ඩිමෙන්ශියා ලෙඩ්ඩු ඉන්නවා ළඟ මතකය නෑ, එත් අවුරුදු ගානක ඒවා මතකයි. සමහරවිට කොළඹ ඇඩ්රස් එකේ හිටියේ ආදී කාලේ වෙන්න ඇති, දැන් ඇඩ්රස් එක වෙන කොහෙවත්, එත් මතක නෑ වෙන්න පුළුවන්,

    මගේ ලොකු තාත්තාට මේ ලෙඩේ තිබ්බ, මහා රෑ පාරට බැහැල ගෙදර යන්න හදනවා, හරි අමාරුවෙන් හොයාගෙන එක්කගෙන ආවේ. තමන්ගේ ගෙදර ඉන්දෙද්දී, ගෙදර කියල හිතුවේ ඉස්සර පදිංචිවෙලා හිටි පලාතක්. :-(

    උබ කියන කතාව හරි, අපේ නැන්දා කෙනෙකුත් ඉන්නවා ඔය වගෙ, දැන් වයස 86 ක් විතර ඉස්සර හැම දේම හොදටම මතකයි,
    කට්ටිය සෙට් උනාම හොදට ආගිය දෙවල් කතා කරනවා, එය ක්‍රිස්තියන්,. බයිබල් එකෙ ගොඩක් දෙවල් කට පාඩමින් කියනවා,,

    ඒත් මේ දවස් වල කොරොනා කියලා එයාට මතක තියෙන්නෙ නැ, හැම දවසකම අලුතෙන් කියලා දෙන්න ඕන, අද කියලා දුන්නම අහගෙන අනෙ අපොයි කියලා කියනවා, හෙට ආයෙ මතක නැ, මිනිස්සු මාස්ක් දාන්නෙ ඇයි අහනවා, නැදැ ගෙවල් වල යන්න අහනවා,
    දැන් අලුතෙන් දෙයක් කිව්වට මතක තියෙන්නෙම නැ, ඒ නිසා කියලා වැඩකුත් නැ අනිත් අයත් එකට පුරුදු වෙලා, කොච්චර එපා කිව්වත් ආයෙ ඒ වැඩෙම කරනවා, බැනලා වැඩක් නැ, දැන් එයාට අලුත් දේවල් මොලේට සේව් වෙන්නෙ නැ, තියෙන එවා රිට්‍රිව් වෙනවා අව්ලක් නැ, ,

    මීට අවෘද්දකට කලින් විතර් මැරිලා එයාලගෙ මලග ගෙදරත් ගිහිපු අය ගැන අහනවා, බලන්න යන්න ඕන කියලා,...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇඩ්රස් විස්තර ලියාගන්නේ නැතිව භාරකාරයෙක් නැතිව ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට බාර ගන්නවද? එහෙම කරාම තමා මේ විදිහට ඉන්න තැන් හොයාගන්න බැරි වෙන්නේ,
    ආණ්ඩුවෙ තියෙන බහුලම රස්සාව තමයි රෙජිස්ටර් කරන රස්සාව. කිසිම දෙයක් කරන්නෙ නෑ ඕක නොකර. දැන් ඔතන ඉන්න එවුන්ට හොයාගන්න බැරුව ඇති මේ සීයව රෙජිස්ටර් කරපු ෆෝම් කොලය.
     
    Similar threads