කොළඹ - මහනුවර

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    කොළඹ මහනුවර luxury AC බස් බුක් කරන්න විදිහක් නැද්ද?

    පොඩි රෝසා නැතුව ලොකු AC බස් කොහෙන්ද පටන්ගන්නේ දන්නවද ෆ්‍රෙන්ඩ්ස්
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලන්කාවෙ උන් දන්නෙ මිට්ශුබිශි රොසා ටොයොටා කොස්ටර් විතරයි එසි බස් වලට උබට ඉට වැඩිය දැනුමක් තිබ්බට සොරි තමයි