කොළඹ රටේ ඉන්ටනේට් සේවා හොඳලු.
බස්නාහිර පළාතේ පුළුල් පරාශ ජංගම අන්තර් ජාල සේවා සැපයිම සතුටුදායක මටිටමක ඇති බව LIRNEAsia සමීක්ෂණයක් සනාථ කරයි.
එම පළාතේ පසු ගෙවුම් ජංගම අන්තර් ජාල සේවා සීමි පත් උපයෝගි කර ගනිමින් සිදු කර ඇති එම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අණාවරනය වි ඇත්තේ එම සේවා අන්තර්ජාතික තත්ත්වයන් හා කිටිටුවෙන් පවතින බවයි.
කෙසේවෙතත්,දුරකතන කුළුණු වලට ඇති දුර ප්රමාණය මත එම සේවාවන්හි යමි අඩාල විමක් දක්නට ලැබෙන බවද එම ගින් වැඩිදුරටත් අණාවරනය කර ගෙන ඇත.
කොළඹ,කලුතර,මීගමුව,අවිස්සාවේල්ල හා නිටිටඹුව ප්රදේශ මෙහිදි අවරණය කර ගත් බවත් මගී බස් රථයක සිට අදාල පරීක්ෂණ සිදු කළ බවත් එම ආයතනයේ චානුක වත්තේගම මහතා කියයි.
අදාල සමාගම් පොරොන්දු වු පරිදි මෙම සේවා සතුටුදායක මට්ටමත පවතින බවද තත්ත්පරයකට එක් මෙගා බයිටයක් යන්න අන්කර්ජාල වේගය සමිබන්ධයෙන් වන නිර්ණායකය බවද හෙතෙම කියයි.
කෙසේවෙතත්,යොදා ගත්තේ කවර සමාගමි වල සීමි පත්ද යන්න ඔවුන් හෙළි දරවි කර නොමැත.