කොළඹ රතිඤ්ඤා ඉවරයි !!!

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    pacha news dala wadiya uda paninnath epa. Ponsekath ekkama ayith bima watenna wenne.
    anukampa karala eliyata dammama ekatawath kelehi guna dakwanna.

    හා. උඹේ අවවාදේ අපි පිලිපදින්නකෝ ටිකක් තව හවස් වෙලා උඹේ ගෙවල් පැත්තේ ඇවිල්ලා. :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    556257_376575765713186_100000822985969_899696_1255472142_n.jpg

    මේකෙ ටෙන්ට් එකෙ තියන ඉමේජ් එක බලපල්ලා. :lol::lol:

    :lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අප දේශයේ “අවනීතයට අවනත නොවූ අභීත අභිමානනීය” සංකේත වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පුනරාගමනය සනිටුහන් කරමින් දේශයේ අභීත සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස ලබා ජනතාව අතරට පැමිණෙන මොහොතේ, ඔබේ නිවසේ ජාතික කොඩිය ඔසවා, කිරිබතක් පිස, රතිඤ්ඤා හඩින් තම ගෞරවය හා සොම්නස පළකරන මෙන් “ජෙනරාල් වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටී.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අප දේශයේ “අවනීතයට අවනත නොවූ අභීත අභිමානනීය” සංකේත වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පුනරාගමනය සනිටුහන් කරමින් දේශයේ අභීත සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස ලබා ජනතාව අතරට පැමිණෙන මොහොතේ, ඔබේ නිවසේ ජාතික කොඩිය ඔසවා, කිරිබතක් පිස, රතිඤ්ඤා හඩින් තම ගෞරවය හා සොම්නස පළකරන මෙන් “ජෙනරාල් වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටී.

    7C+ASjtCcwawMBQAAAAAElFTkSuQmCC
    7C+ASjtCcwawMBQAAAAAElFTkSuQmCC
    7C+ASjtCcwawMBQAAAAAElFTkSuQmCC
    7C+ASjtCcwawMBQAAAAAElFTkSuQmCC
    7C+ASjtCcwawMBQAAAAAElFTkSuQmCC
    7C+ASjtCcwawMBQAAAAAElFTkSuQmCC
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මෝඩයෝ වෙන්න එපාබන්

    උඹලා ජයවෙවා කියලත් අනාගතේ නායකය කියලත් කිසි වැඩක් නැහැ.

    කට පියාගෙන ඉන්නවනම් එලියට යවන්නම් කියල කියලයි නිදහස් කරන්නේ.

    මොනව උනත් සින්හයෙක් කියලා කියල අන්තිමට බල්ලෙක් උන එක විතරයි ඉතුරු.

    කාටත් දනින් වැටිල සමාව ගන්නෙ නැහැයි කියා කියල, බෙලුවොත් මාස හයක් විතර ටිරාන්ව අලස්ව යවලා සමාව අරන් තමයි එලියට එන්නේ.

    මහින්ද පලිගන්නයි හිරේ දැම්මේ කියල ලෝකෙටම දන්නවා. දෙන් බලමු එලියට එවිල්ල ඔයටික කියයිද කියලා