pacha news dala wadiya uda paninnath epa. Ponsekath ekkama ayith bima watenna wenne.
anukampa karala eliyata dammama ekatawath kelehi guna dakwanna.
හා. උඹේ අවවාදේ අපි පිලිපදින්නකෝ ටිකක් තව හවස් වෙලා උඹේ ගෙවල් පැත්තේ ඇවිල්ලා.

pacha news dala wadiya uda paninnath epa. Ponsekath ekkama ayith bima watenna wenne.
anukampa karala eliyata dammama ekatawath kelehi guna dakwanna.

![]()
මේකෙ ටෙන්ට් එකෙ තියන ඉමේජ් එක බලපල්ලා.![]()

palitha lokkage wadak wenna athi 

අප දේශයේ “අවනීතයට අවනත නොවූ අභීත අභිමානනීය” සංකේත වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පුනරාගමනය සනිටුහන් කරමින් දේශයේ අභීත සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස ලබා ජනතාව අතරට පැමිණෙන මොහොතේ, ඔබේ නිවසේ ජාතික කොඩිය ඔසවා, කිරිබතක් පිස, රතිඤ්ඤා හඩින් තම ගෞරවය හා සොම්නස පළකරන මෙන් “ජෙනරාල් වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය සියලු ශ්රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටී.