කොළඹ රනිල්ට වඩා පංචායුධයට මනාපයි...
ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට වැඩිපුර මනාප 47,715 ක පමණ ප්රමාණයක් ලබාගෙන, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදුනු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් එජාප නායක රනිල් වික්රමසිංහ මහතාව, දෙවෙනි තැනට පත් කරනු ලැබ ඇත. මෙතෙක් පැවති සියළු මැතිවරණ වල වික්රමසිංහ මහතා කොළඹ මනාප සටහනේ ඉදිරියෙන්ම සිටි පුද්ගලයා විය.
විමල් වීරවංශ මහතා ලබා ඇති මනාප ප්රමාණය 280,672 ක් වන අතර රනිල් වික්රමසිංහ මහතා ලබාගෙන ඇති මනාප ගණන 232,957 කි.

Last edited: