කොළඹ රනිල්ට වඩා පංචායුධයට මනාපයි...

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
කොළඹ රනිල්ට වඩා පංචායුධයට මනාපයි...

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට වැඩිපුර මනාප 47,715 ක පමණ ප‍්‍රමාණයක් ලබාගෙන, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදුනු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාව, දෙවෙනි තැනට පත් කරනු ලැබ ඇත. මෙතෙක් පැවති සියළු මැතිවරණ වල වික‍්‍රමසිංහ මහතා කොළඹ මනාප සටහනේ ඉදිරියෙන්ම සිටි පුද්ගලයා විය.

විමල් වීරවංශ මහතා ලබා ඇති මනාප ප‍්‍රමාණය 280,672 ක් වන අතර රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාගෙන ඇති මනාප ගණන 232,957 කි.
 
Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    oka nam computer jilmart wenna bee mokada
    panchayudeta englishut wediya beri eke computer therenne nee :D
    wimal ela :)

    RANILTA honda wedee den hodith neeee
    gedara yanna kale hari :P
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    owa ithin maha amuthu dewal nemei ara Nimal siripala ganipu manapa wala hatiyata..man hithane godak minissu uta akamathi hinda kathire gahala thiyenne manapeta nemei amanapeta wage..
    Ane ape ratata 33n kotiyak dewi dewathaunge pihitai aaaarakshawai
    Suba anagathayak
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Ara wimalta wada 1 chandayak wadiyen ranilta ganna bari unane.
    miniha dan aniwa ain wenna one.
    Nayaka kama Sajithta denna one
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    EΜΙFΞXΛ;7222671 said:
    owa ithin maha amuthu dewal nemei ara Nimal siripala ganipu manapa wala hatiyata..man hithane godak minissu uta akamathi hinda kathire gahala thiyenne manapeta nemei amanapeta wage..
    Ane ape ratata 33n kotiyak dewi dewathaunge pihitai aaaarakshawai
    Suba anagathayak

    :D:rofl:
     
    ijas90

    Member
    Apr 10, 2010
    12
    1
    0
    ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට වැඩිපුර මනාප 47,715 ක පමණ ප‍්‍රමාණයක් ලබාගෙන, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදුනු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාව, දෙවෙනි තැනට පත් කරනු ලැබ ඇත. මෙතෙක් පැවති සියළු මැතිවරණ වල වික‍්‍රමසිංහ මහතා කොළඹ මනාප සටහනේ ඉදිරියෙන්ම සිටි පුද්ගලයා විය.

    විමල් වීරවංශ මහතා ලබා ඇති මනාප ප‍්‍රමාණය 280,672 ක් වන අතර රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාගෙන ඇති මනාප ගණන 232,957 කි.

    :no::no::no::(:(:(